amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඌප්ස්....අවාසනාවක්...ලස්සනට පද ගලපලා ...

ගොඩේ විතරක් නෙවේ..ඉගෙන ගත්තු කෙල්ලොත් තමන්ගේ ජීවිත මෙහෙම උකස් කරල පස්සේ දුක් වෙනවා..මනුශ්‍ය ස්වාබාවය හැගීම් වලට යටවීම...