Matara Iye Sergeant

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    එහෙම එවුන් මාතර නෑ , ඇහැට ආදරයක් තියෙනවා නම් ගාල්ලේ පලයන් ,

    උන හෙම්බිරිස්සවකට ඇරෙන්න වෙන ලෙඩකට වගකීමෙන් වෙදකම් කරන එවුන් මාතර නෑ , ජිවිත කාලය පුරාම ලැබුන අත්දැකීම් අනුව කියන්නේ
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ලෙඩේ ස්වභාවය කියපන් ඩොකෙක් රෙකමන්ඩ් කරන්න කලින්