මචං මට මාතරින් මේ වගේ මෙන්ස් ෂෝර්ට්ස් අඩුවට ගන්න හොද තැනක් කියපන්.
ගොඩක් තැන්වල රු 1500වත් වෙනව අඩුම. ඒත් එච්චර ගෙවන එක තේරුමක් නෑ මේව 750ට වගේ ගන්න හොද තැන් කියපන් මචං.