මමත් ඕක ලගදි දැනගත්ත අළුත් පළතුරු ජාතියක් ගාල්ල මාතර පැත්තෙලු තියෙන්නෙ ඕක කන විදිය ඒ පැත්තෙ එකෙක් කිව්වෙ ඔය විදියට
පලයං බං බොරු කියන්නෙ නැතුව... ඩොංකා රත්නපුරේ පැත්තෙ පට්ට විදියට තියෙනව... මං ඕන තරං කාල තියෙනව... උඹයි මායි දන්න ඩොංකා...
මමත් ඕක ලගදි දැනගත්ත අළුත් පළතුරු ජාතියක් ගාල්ල මාතර පැත්තෙලු තියෙන්නෙ ඕක කන විදිය ඒ පැත්තෙ එකෙක් කිව්වෙ ඔය විදියට
ඇහැරවනවා = අවදි කරනව
ස්වාමියා = වාහේ
ගාල්ලෙ නම්
"එවුන්" කියන එකට "ඇයො" කියල කිව්වා![]()

aniwa neda machan....!!!
පිස්සුද බන්
අපි හෙණ හොඳයි.
ඕන කෙනෙකුට උදව් කරනව, හරිය !
කලු පූසා;11371123 said:Donga gathi fatta rasai![]()

ahak weida = puluwan weida
මාතර ඈයො හැන්ගිලා රෙප් කපනවා නෙව චී ..චී ලැජ්ජයි නෙව
matara sinhala 11-14-2011 08:02 PM ane me wadak balagena yanwa -4
matara sinhala 11-14-2011 07:56 PM hari hina![]()
තියෙනවාද = තියෙද කියන්නෙත් මාතර උන්දෑලදැයි?
matara sinhala 11-14-2011 07:25 PM sir! oya mathara godayekda kiyalada ahanne ?
ගොනා උනාට ගොන් කම ප්රදර්ශනය කරන්න එපා. මට ඔහේගේ රෙප් කප කපා යන්න කොහේ වත අමාරුවක් නෑ. මං දන්නවා තමුසෙට ඔච්චර දකුණේ මිනිස්සුත් එක්ක තියෙන අමාරුව මොකද්ද කියල.
තුවක්කුවට බය වෙලා බයිබලේ බදාගත්ත එවුන් දකුණේ නැහැ. ඒක දැනගන්න![]()

උඹල ඩොන්කා කන විදිය දන්නවැයැ
ලෙල්ල ගහල ලොදේ සූප්පන්න ඕන
mehemai. mamat hoda matara ekek tamai. meke colombo wala inna godayo hariyata danne natuwa kata karanne.
mathara oya kiynana tharam gon wachana naha.







meka dapu eka klain katha kerpan , address number okkoma dennam, kalin awilla ammata banapan puluwan num maga langa..!