

පූසෙක්මාතර කියන්නෙ නියම ගමක්.කොළඹ නැති එකමුතුකමක් ඒ පලාතෙ මිනිස්සුන්ගෙ තියෙනවා. අපි මාතර පල්ලි යනවා, ඒ ගියාම මාතර හෝටලේකිං මාතරට ආවේනික කෑම වලිං හොද ඩයට් එකක් දානවා. ඇත්තටම මාතර අය වෙන්න ඇති ලංකාවෙ ඉන්න හොදම කෝකියො. මාර රහයි කෑම නං..![]()
ආ.. තව එකක්... මං දැක්කා මහනුවර ගැන එක්කෙනෙක් කියලා තියෙනවා...
මං දන්න එක වලව්කාර මහත්තයෙක් ඉන්නවා...
ඒ මහතා හිතං ඉන්නෙ උ පූසෙක් කියලා..![]()
අපිට අපහස කරන්න එපා 
නෑ නෑ මම කිව්වෙ පූසොන්ව ගාවගන්න එපා කියල ඕවටඉතිං උඹ මහනුවර යැ ?![]()

නෑ නෑ මම කිව්වෙ පූසොන්ව ගාවගන්න එපා කියල ඕවට![]()
හා... 


අපි ඕනෙ උනාම ගෙන්නන්නෙත් හම්බන්තොටින් බොස්මට කිරි පැනි ගෙනත් දියංකො![]()

අපි ඕනෙ උනාම ගෙන්නන්නෙත් හම්බන්තොටින් බොස්![]()



aha namalaනාමල් රාජපක්ෂ;11369331 said:Godak ewa hariiii...samahara ewa waradi..

රුහුණෙ මීකිරිනෙ බන් , මාතර දැං හොඳ බඩු නෑ , ටිකක් ඇතුලවල් වලට යනකොට නම් ඇති
එතකොට කව්ද එකෙක් කියලා තිබ්බෙ මාතර මීකිරි එළ කියලා ?![]()

ආ.. ඔව් ඔව්... රුහුනෙ මී කිරි තමයි...රුහුණෙ මීකිරිනෙ බන් , මාතර දැං හොඳ බඩු නෑ , ටිකක් ඇතුලවල් වලට යනකොට නම් ඇති![]()
