MATARIN ROOM EKAK?

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    sgo matharin kollo set ehkt room ekak one, dwalta, hoda ekak reccommend krnnoo, jwithe widinna ynne
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    මාතර රෙස්ට් හවුස් එක හොඳයි. රජයෙන් කරන්නේ. රූම්ස් හොඳයි. එතනම බොන්නත් පුලුවන් කෑමත් ඕන නම් ඕඩර් කරලා කන්නත් පුලුවන්. මාතර බස් ස්ටෑන්ඩ් එක හරියෙම තියෙන නිසා යන්න එන්නත් ලෙහෙසියි.
     
    • Like
    Reactions: King_cobra