thx bro...panasonic ekak thama baluwe18 ekakma gahapan.. Damro / Panasonic aero malaysia modal..
හොඳ තමයි..මම ඕක ගත්තෙ දම්රෝ ඵකෙන්..අවුරුදු 2යි අරන් දැන් කැඩිලා..සර්කිට් ඵකක් පිච්චිලා..ඒක අරන් සතියෙන් ඵන්නම් කියල ගියා දැන් මාසයක් වෙනවා තාම නෑ..18 ekakma gahapan.. Damro / Panasonic aero malaysia modal..