අම්ම තාත්තල නෙවේ දැන් ළමයල තමා දෙමාපියො පුශ් කරන්නෙහ්.මම් මාතර. රණවකට කීයක් වැඩ කලාද අපේ ගමේ. සේරම මේ ඉස්කෝලෙන් අවු උන් ගමන් උන්. ගෙවල් වල රැස්විම් දාගෙන. මට නම් හිතෙන්නේ මිනිස්සු ඉස්සරට වැඩිය කරප්ට් වෙනවා එන්න එන්න අනාගතේට. ඇයි ? ඉස්සර තරම්වත් පොතක් පොඅතක් බලන් නෑ, සෝශල් නෙට්වක් වල දකින්නේම කැපිටලිස්ම් හොදම එකෙන්. දහ්ම් පාසල් යැ, ගියත් උගන්නන උන්ට දැනුම නෑ, ෆෝන්1 පොඩි උන්ගේ අතේමයි.අපි ගුටි කනව ගෙදරින් පොත් බලන් නැතුව, අද පොඩි උන් ඔන්ලයින් නේ ඉන්නේ.... එන්න එන්න පිරිහෙනව බං.සමහර මරි ගති අඩු උනත් දේශපාලනිකව නම් පජාතම වෙනව තව.