යන්තම් කොළබට අකුරට ආවා
මිතුරෙක් සාදයකට යමු කීවා
සංවර නැති කෙල්ලෙක් ලන්වුවා
අරිෂ්ට වීදුරුවක් මට පෑවා
නම් දන් නැතී පත අටින් හිදලා ගත් අනු පානේ - රෑ එළිවෙනා ඇස් පුරා රැගුමන් පාන පානේ
තැන තැන වැටී විදවයි අපාය සහයක් මිතුරන් මාගේ - හිරිමල්වියේ ජීවිතේ පරවී යාවිද මාගේ.
Rap
මාර වැඩේ සිද්ද උනේ.. කොළබට මම අපුවෙලේ දන්න කෙනෙක් හියේ නෑනේ ලොකු මිතුරෙක් සෙට් උනානේ.යන්ද කියල ඇහුව එයාගේ ලෝකෙට
ගොඩයන්නට කියල උට සෙට් උනා මම , දුන්න මට ඇය පාට වීදුරුව , බිව්වා එක උගුරට බඩ පිරෙන්න.මේ නොදැන කරන වැරදි නිසා වෙච්ච කරුමෙට.
හිත ගන්න බැරි ලෝකෙක තනිඋනා මම, පාට පාට මැවිලා පෙනෙයි සුර දූතියෝ ඇදල ගනී පත්තු වෙච්ච මොට්ට කොල්ලෝ පොට්ට වෙලා දොට්ට පනී.
සත්තු වගේ පිස්සු යක්කු වස්තු ගණන් විසිකරති . ගමේ ඉදන් ආපු මටත් මෙහෙම දෙයක් උනා ඇතී.
යන්තම් කොළබට අකුරට ආවා
මිතුරෙක් සාදයකට යමු කීවා
සංවර නැති කෙල්ලෙක් ලන්වුවා
අරිෂ්ට වීදුරුවක් මට පෑවා
Rap
පර්ටිය දැන් නැගල යනවා මගේ මීටර් out වෙනවා අපායේ හෙනගෙඩි පුපුරන ආතල් එක මට දැනෙනවා,
තරිකිට දොන් දොන් අඩි පා jakza කෑලි පෙන්නනවා, අතපය මගෙ කොර වෙනකන් ඔක්කොම වැඩ කිඩ දානවා,
හොද හොද සෙල්ලම් එළිවන ජාමෙට, මිතුරන් පිරිලා සාදය යයට, ඇදගෙන යයි මගෙ යාලුවෝ පාරට , නොදැනිම මම දැන් යයි පර ලෝකෙට
එපා එපා එපා අපිට ඕව එපා - පාට පාට හීන ලෝක වලදගන්න එපා
එපා එපා එපා අපිට ඕව එපා - දකින දකින මල්වල කටු ඇන ගන්නට එපා
නම් දන් නැතී පත අටින් හිදලා ගත් අනු පානේ - රෑ එළිවෙනා ඇස් පුරා රැගුමන් පාන පානේ
තැන තැන වැටී විදවයි අපාය සහයක් මිතුරන් මාගේ - හිරිමල්වියේ ජීවිතේ පරවී යාවිද මාගේ.

))))