Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
Matata Thitha - Iraj - Lyrics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]BmOeXgZCgf4[/YOUTUBE]

යන්තම් කොළබට අකුරට ආවා

මිතුරෙක් සාදයකට යමු කීවා

සංවර නැති කෙල්ලෙක් ලන්වුවා

අරිෂ්ට වීදුරුවක් මට පෑවා

නම් දන් නැතී පත අටින් හිදලා ගත් අනු පානේ - රෑ එළිවෙනා ඇස් පුරා රැගුමන් පාන පානේ

තැන තැන වැටී විදවයි අපාය සහයක් මිතුරන් මාගේ - හිරිමල්වියේ ජීවිතේ පරවී යාවිද මාගේ.

Rap

මාර වැඩේ සිද්ද උනේ.. කොළබට මම අපුවෙලේ දන්න කෙනෙක් හියේ නෑනේ ලොකු මිතුරෙක් සෙට් උනානේ.යන්ද කියල ඇහුව එයාගේ ලෝකෙට

ගොඩයන්නට කියල උට සෙට් උනා මම , දුන්න මට ඇය පාට වීදුරුව , බිව්වා එක උගුරට බඩ පිරෙන්න.මේ නොදැන කරන වැරදි නිසා වෙච්ච කරුමෙට.

හිත ගන්න බැරි ලෝකෙක තනිඋනා මම, පාට පාට මැවිලා පෙනෙයි සුර දූතියෝ ඇදල ගනී පත්තු වෙච්ච මොට්ට කොල්ලෝ පොට්ට වෙලා දොට්ට පනී.

සත්තු වගේ පිස්සු යක්කු වස්තු ගණන් විසිකරති . ගමේ ඉදන් ආපු මටත් මෙහෙම දෙයක් උනා ඇතී.

යන්තම් කොළබට අකුරට ආවා

මිතුරෙක් සාදයකට යමු කීවා

සංවර නැති කෙල්ලෙක් ලන්වුවා

අරිෂ්ට වීදුරුවක් මට පෑවා

Rap

පර්ටිය දැන් නැගල යනවා මගේ මීටර් out වෙනවා අපායේ හෙනගෙඩි පුපුරන ආතල් එක මට දැනෙනවා,

තරිකිට දොන් දොන් අඩි පා jakza කෑලි පෙන්නනවා, අතපය මගෙ කොර වෙනකන් ඔක්කොම වැඩ කිඩ දානවා,

හොද හොද සෙල්ලම් එළිවන ජාමෙට, මිතුරන් පිරිලා සාදය යයට, ඇදගෙන යයි මගෙ යාලුවෝ පාරට , නොදැනිම මම දැන් යයි පර ලෝකෙට

එපා එපා එපා අපිට ඕව එපා - පාට පාට හීන ලෝක වලදගන්න එපා

එපා එපා එපා අපිට ඕව එපා - දකින දකින මල්වල කටු ඇන ගන්නට එපා

නම් දන් නැතී පත අටින් හිදලා ගත් අනු පානේ - රෑ එළිවෙනා ඇස් පුරා රැගුමන් පාන පානේ

තැන තැන වැටී විදවයි අපාය සහයක් මිතුරන් මාගේ - හිරිමල්වියේ ජීවිතේ පරවී යාවිද මාගේ.

[QUOTE="DJAT, post: 10215855, member: 3318"] [YOUTUBE]BmOeXgZCgf4[/YOUTUBE] [SIZE="3"]යන්තම් කොළබට අකුරට ආවා මිතුරෙක් සාදයකට යමු කීවා සංවර නැති කෙල්ලෙක් ලන්වුවා අරිෂ්ට වීදුරුවක් මට පෑවා නම් දන් නැතී පත අටින් හිදලා ගත් අනු පානේ - රෑ එළිවෙනා ඇස් පුරා රැගුමන් පාන පානේ තැන තැන වැටී විදවයි අපාය සහයක් මිතුරන් මාගේ - හිරිමල්වියේ ජීවිතේ පරවී යාවිද මාගේ. Rap මාර වැඩේ සිද්ද උනේ.. කොළබට මම අපුවෙලේ දන්න කෙනෙක් හියේ නෑනේ ලොකු මිතුරෙක් සෙට් උනානේ.යන්ද කියල ඇහුව එයාගේ ලෝකෙට ගොඩයන්නට කියල උට සෙට් උනා මම , දුන්න මට ඇය පාට වීදුරුව , බිව්වා එක උගුරට බඩ පිරෙන්න.මේ නොදැන කරන වැරදි නිසා වෙච්ච කරුමෙට. හිත ගන්න බැරි ලෝකෙක තනිඋනා මම, පාට පාට මැවිලා පෙනෙයි සුර දූතියෝ ඇදල ගනී පත්තු වෙච්ච මොට්ට කොල්ලෝ පොට්ට වෙලා දොට්ට පනී. සත්තු වගේ පිස්සු යක්කු වස්තු ගණන් විසිකරති . ගමේ ඉදන් ආපු මටත් මෙහෙම දෙයක් උනා ඇතී. යන්තම් කොළබට අකුරට ආවා මිතුරෙක් සාදයකට යමු කීවා සංවර නැති කෙල්ලෙක් ලන්වුවා අරිෂ්ට වීදුරුවක් මට පෑවා Rap පර්ටිය දැන් නැගල යනවා මගේ මීටර් out වෙනවා අපායේ හෙනගෙඩි පුපුරන ආතල් එක මට දැනෙනවා, තරිකිට දොන් දොන් අඩි පා jakza කෑලි පෙන්නනවා, අතපය මගෙ කොර වෙනකන් ඔක්කොම වැඩ කිඩ දානවා, හොද හොද සෙල්ලම් එළිවන ජාමෙට, මිතුරන් පිරිලා සාදය යයට, ඇදගෙන යයි මගෙ යාලුවෝ පාරට , නොදැනිම මම දැන් යයි පර ලෝකෙට එපා එපා එපා අපිට ඕව එපා - පාට පාට හීන ලෝක වලදගන්න එපා එපා එපා එපා අපිට ඕව එපා - දකින දකින මල්වල කටු ඇන ගන්නට එපා නම් දන් නැතී පත අටින් හිදලා ගත් අනු පානේ - රෑ එළිවෙනා ඇස් පුරා රැගුමන් පාන පානේ තැන තැන වැටී විදවයි අපාය සහයක් මිතුරන් මාගේ - හිරිමල්වියේ ජීවිතේ පරවී යාවිද මාගේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom