ane manda machanla lankwanam...murali natham kawadawath lankawe crickt match dinana ba kiyapu kathawa atha wage....

indiawath me daws tikema charter wela hitiye..gahana gahana match ekath un paradai..api anthimata unath paradi..
සිංහල කොල්ලෙක්;12043458 said:මංනම් හිතන්නෙ අපේ එවුන් හිටපු විදිහට අද මැච් එක සෙල්ලම් කලා හොදටම ඇති.අනික අද මහේලගෙ පලවෙනි capton මැච් එක
මේ පිච් එක ගොඩක් සුදුසු වේග පන්දු යවන්නන්ට නිසා තමා එක ස්පිනර් කෙනෙක් විතරක් දාගෙන ගහල් තියෙන්නේ.එක දග පන්දු යවන්නෙක් නැහැ මොනවාද තොරන්නෙ තෙරිම් කමුටුව මැච් එක පරාද කරෙ තෙරුම් කමුටුව
ehamai kiyanath ban ban..mahela ada eye apu ekek newine..anika meeta isela caption karapu ekek...ape un ada nam waradagathe toss eken...spinner kenek nathiuwa pearth wage ground ekaka hodama de mulin ball karanna eka..eka ona ekek dannwa.....