match eka paradai

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    ehamai kiyanath ban ban..mahela ada eye apu ekek newine..anika meeta isela caption karapu ekek...ape un ada nam waradagathe toss eken...spinner kenek nathiuwa pearth wage ground ekaka hodama de mulin ball karanna eka..eka ona ekek dannwa.....

    toss eka dinna aya gahanna ona kiyala commentary karana ayath kiwwa..gahuwa ganai madi..260 wage thama target ekak denna tibune..
    spiner kenek gahwe natte perth wala thama tiyenne loke fast ma track eka..
    fast bowlers la hodata ball kale na..:dull:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේ පිච් එක ගොඩක් සුදුසු වේග පන්දු යවන්නන්ට නිසා තමා එක ස්පිනර් කෙනෙක් විතරක් දාගෙන ගහල් තියෙන්නේ.

    kawuda spinner?
    dilshan part timer kenek..spinersla widihata team eke inne herath,sachithra
    ehema baluwoth indian team eke spinersla innawa 7k:P
    sachin,shewag,sharma,raina,kholi,ashwin,jadega all bowl spin :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ පිච් එක ගොඩක් සුදුසු වේග පන්දු යවන්නන්ට නිසා තමා එක ස්පිනර් කෙනෙක් විතරක් දාගෙන ගහල් තියෙන්නේ.

    ඉතින් බන් ඉන්දියාව දෙන්නෙක් දාගෙන සෙල්ලම් කරෙ අස්වින් කාරයා 32/3 ජඩෙජා 47?/1
    උන්නෙ හොදටම බොල් කරලා තියෙන්නෙ එහෙනම් ඉන්දියාවටත් ස්පිනර් නැතිව සෙල්ලම් කරන්න තිබුනානෙ සිවාග් සචින් හිටන් ඉන්න එකෙ:yes::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ŦĦĔ ƦȆƉǾӾ;12043632 said:
    kawuda spinner?
    dilshan part timer kenek..spinersla widihata team eke inne herath,sachithra
    ehema baluwoth indian team eke spinersla innawa 7k:P
    sachin,shewag,sharma,raina,kholi,ashwin,jadega all bowl spin :rofl:
    :yes::yes::yes: ඔන කමින් මෙ ක කරලා තියෙන්නෙ අපෙ බොඩ් එක:( ඉන්දියන් කාරයන්ගෙ ජාම බෙරගන්න කියලා ඉන්දියන් බොඩ් එකෙන් කියන්න ඇති අපෙ බොඩ් එකත් සල්ලි වලට
    ඉන්දියාවට සප් එකක් දෙන්න ඇති මොකද දොනි ලාගෙ ගෙවල් ටික බෙරලා දෙන්න:lol:
     
    :shocked::baffled:
    ane manda ban
    ape nohakiyawada unge hakiyawada kiyala
    kohomath ape kattiya ehe gihin IPL gahannath epai..:eek:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    toss eka dinna aya gahanna ona kiyala commentary karana ayath kiwwa..gahuwa ganai madi..260 wage thama target ekak denna tibune..
    spiner kenek gahwe natte perth wala thama tiyenne loke fast ma track eka..
    fast bowlers la hodata ball kale na..:dull:

    ehama kiyanna ba neda machan...ehanam indiwe spinnersla wada kare khamad..unge spinnerslane wadiyenma wickt gathe..api australiawath ekka gahaddi apita puluwan fast bowlersla 5k ekka gahanna.un danawa me pitch eka kochara spin wenawad nadda kiyanna.eeka unge ground ekane...e unath indiwa selam karanne pitin awith..un selam karanne normal game eka...api wenadata indiwath eka selam karanneth spinnesla wadiyen dala..ehew eke apita ekekwath dala selam karnna thibba..
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    Randiv geniyanna wenawa.mokada AUS pitch wala ball eka godak uda enna one.ethikota bat karanna amarui.Randiv ta deyak karanna puluwan.All rounder kenek nisa...,Dilshan ta be ball karanna hariyata. INDIA wala spineers la Ravindra Jadeja,Ravichandran Ashwin,Rohit Sharma,Suresh Raina,Virender Sehwag innawa.AUS wala Xavier Doherty,David Hussey,Michael Clake innawa..lakawe un okkoma mehe teniss ball gahanawa...machan eka player kenek ODI 1k play karoth Rs:550,000 hambenawa...apta itin hulan thama.unata dinnath salli peradunath salli.....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    ehama kiyanna ba neda machan...ehanam indiwe spinnersla wada kare khamad..unge spinnerslane wadiyenma wickt gathe..api australiawath ekka gahaddi apita puluwan fast bowlersla 5k ekka gahanna.un danawa me pitch eka kochara spin wenawad nadda kiyanna.eeka unge ground ekane...e unath indiwa selam karanne pitin awith..un selam karanne normal game eka...api wenadata indiwath eka selam karanneth spinnesla wadiyen dala..ehew eke apita ekekwath dala selam karnna thibba..

    ashwin withra ne unge bowler kenk widihata gahuwe..jadeja all rounder kenek ne..unge spinnersla hodata balla kala..apeth ekek damma nam hodai thama..:) matews nuth dan ball karana nisa..ape ewun nikan pressure karaggatta mada hariyedi..target eka 250 -260 wage dunna nam goda..:(
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අනේ මන්ද බන් ගැහුවත් මදි. අනික බන් ඉන්දියාවෙ බැටින් ලයින් එක හොන්ද හින්ද ෆස්ට් බැට් කරල දිනන්න අමාරුයි. අපි පන්සීයක් ගැහුවත් උන් පන්නගෙන එනව
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    සිංහල කොල්ලෙක්;12043458 said:
    මංනම් හිතන්නෙ අපේ එවුන් හිටපු විදිහට අද මැච් එක සෙල්ලම් කලා හොදටම ඇති.අනික අද මහේලගෙ පලවෙනි capton මැච් එක

    mchn uba hariyatama hari.mn ube idea ekata ful agree wenawa.:yes::yes::yes::yes::yes::yes::yes:
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    machanz me match eken deyak igenagena next eka hodata gahuwanam hari...ehema wenna kiyala prarthana karamu api...
    thawa deyak machanz me match eke jayasuriya htyanam minissu kidenek jayasuriyata banida match eka paraduna nsa....:rofl::rofl:
    min idiriyata api hema welema ape team ekath ekka imu paradunath dinuwath...:):):)