Match Ekath Paradayi neda?

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
dilshan ge captaincy eka ayin karala danna one..nathnam meka hari yanne na
දිල්ෂාන් ගේ captaincy එකේ වැරද්දක් නිසාම නෙමෙයි මැච් පරදින්නේ.මැච් දිනන්න නම් කණ්ඩායමක් විදියට එකට perform කරන්න වෙනවා හැමදාම එකෙක් දෙන්නෙක් ගහල මැච් දිනන්න බැනේ. දිල්ෂාන්,තරංග,සංගා මහේල out උනාට පස්සේ කවුද team එක ගොඩ ගන්න ඉන්නේ.mathews vice captain හැටියට මීට වැඩ වගකීමෙන් සෙල්ලම් කලොත් හොඳි. චාමර සිල්වා ගැන අපි කතා නොකර ඉමු නේ.ඇඟේ මලු ගඟේ නටනවා.
 
Climax

Member
Aug 30, 2009
1,723
48
0
38
Katunayake
දිල්ෂාන් ගේ captaincy එකේ වැරද්දක් නිසාම නෙමෙයි මැච් පරදින්නේ.මැච් දිනන්න නම් කණ්ඩායමක් විදියට එකට perform කරන්න වෙනවා හැමදාම එකෙක් දෙන්නෙක් ගහල මැච් දිනන්න බැනේ. දිල්ෂාන්,තරංග,සංගා මහේල out උනාට පස්සේ කවුද team එක ගොඩ ගන්න ඉන්නේ.mathews vice captain හැටියට මීට වැඩ වගකීමෙන් සෙල්ලම් කලොත් හොඳි. චාමර සිල්වා ගැන අපි කතා නොකර ඉමු නේ.ඇඟේ මලු ගඟේ නටනවා.

Katakarala wadak na:angry::angry::angry:
 
දිල්ෂාන් ගේ captaincy එකේ වැරද්දක් නිසාම නෙමෙයි මැච් පරදින්නේ.මැච් දිනන්න නම් කණ්ඩායමක් විදියට එකට perform කරන්න වෙනවා හැමදාම එකෙක් දෙන්නෙක් ගහල මැච් දිනන්න බැනේ. දිල්ෂාන්,තරංග,සංගා මහේල out උනාට පස්සේ කවුද team එක ගොඩ ගන්න ඉන්නේ.mathews vice captain හැටියට මීට වැඩ වගකීමෙන් සෙල්ලම් කලොත් හොඳි. චාමර සිල්වා ගැන අපි කතා නොකර ඉමු නේ.ඇඟේ මලු ගඟේ නටනවා.

එක නිසා ද අර ගොන් ඩිල්ශාන් අර වගෙ ෂොට් එකක් ගැහුවේ?? කොහොමත් ඩිල්ශාන් ගෙ නායකත්වය නම් අසාර්ථකයි..මැතිවිස් නම් තාම එයාගෙ අසනිපෙ නිසා තමන්ගෙ සුපුරුදු දක්ෂතා වලට එන්න බැරි වෙලා තියනවා..

ඩිල්ශාන්ව නම් කැප්ටන් කරපු එක නම් මහ මහ මෝඩ වැඩක්
 
HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    ooo

    oho