Match Fixing හෙවත් තරඟ පාවා දීම
හෂාන් තිලකරත්න කියල තියනව අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය සහ තිලංග සුමතිපාල යන පිරිස තරඟ පාවා දීම කරල තියනවා කියලා.
මම හිතන්නේ නෑ එයා එහෙම කිව්වේ සාක්ෂි නැතුව කියලා. මොකද මුළු රටම බලාගෙන ඉන්නේ හශාන්ගේ හෙළිදරව්ව ගැන.
හශාන් කියපු දේ ඇත්තනම් ආණ්ඩුව සහ ක්රීඩා අමාත්යංශය මේ පිරිසට එරෙහිව විනය පරීක්ශණයක් තියන්න ඕනේ..
මේ තුන් දෙනා ඇත්තටම තරඟ පාවා දුන්නනම් මෙයාලට දඬුවම් කරයිද? මොකද සනත් ජයසූරිය සහ තිලංග සුමතිපාල කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්රභල බල කණු දෙකක්....
මේ සිද්ධියේ අනිත් කාරණය තමයි මේ තරඟ පාවාදීම් සිදුවෙලා තියන්නේ මීට හුඟ කාලෙකට කලින්නම් හෂාන් තිලකරත්න මෙච්චර කාලයක් ගිහින් මේ පිලිබඳව කතා කරේ ඇයි කියන ගැටලුව තියනවා.
කොහොම උනත් හෂාන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාව මුන ගැහිල මේ ඔක්කොම ටික කිව්ව කියල තමා ආරංචිය.
සනත් ජයසූරියව එන්ගලංත එක්දින සංචිතයටත් දාන්න අදහසකුත් තියනවලු උපුල් තරංගගේ තහනම් උත්තේජක කතන්දරේ නිසා..
ඔයාලගෙ අදහස් මොනවද මේ ගැන?