Match fixing allegation / තරගය පවා දුන්නෙද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Match fixing allegation / තරගය පවා දුන්නෙද?

cricket.jpg

අපෙ සමහර අය ඉයේ තරගය බන්ගලිදෙශය දිනන කල් බලන් හිටියා, එ ශ්‍රි ලන්කාව කොහොමත් තරගයෙන් ඉවත් බව දන්න නිසාත් ඉන්දීයාවට අවසාන මහ තරගයට අවස්තාවක් නොදිම යන කරුනු මතය

නමුත් ලන්කාව ඉතා හොද පිතිකරුවන්ට උචිත තනතිල්ලක ලකුනු 232 කට සියලුම දෙනා දැවි ගියා කෙසෙ හො මම වැඩ නිම වී ගෙදර යන විට බන්ගලා දෙශ් කන්ඩායම 40-3 යි , එසමගම මට පකිස්තිනු මිතුරෙක් කිව්වා අද තරගය Already Fixed බන්ගලදෙශය දිනනවා කියලා එවිතරක් නෙමෙයි ඔහු කියනවා ඉන්දියානු පකිස්තානු තරගයත් Fixed කියලා, එවිතරක් නෙමෙයි මුලු Asian Cup Winning Team එකත් Fixed කියලා එ කියන්නෙ අවසාන තරගයෙන් Banglash ජය ගන්නවා කියලයි ඔහු කියන්නෙ

ලන්කාවනම් එතර්ම් ඔනැ කමකින් ක්‍රිඩා නොකර බව කාටත් පෙනුන දෙයක් නමුත් Fix කරාද කියලා මට එක පාරටම විශ්වාස කරන්නෙ නැ නමුත් අපි බලමු අවසාන තරගයේ ප්‍රිතිපලය

මට මතකයි එලකිරි එකෙත් ලොකකුසලාන තරගයද Fixed කියලා අපෙ යලුවෙක් ත්‍රඩ් එකක් දැම්මා මම එයට විරුද්ධව කතා කලා මොකද ක්‍රිකට් ක්‍රිඩකයෙකු වශයෙන් මම අත්දැකිමෙන්ම දන්නවා අනපෙක්ශිත පරජයන් හො අනපෙක්ශිත ජයග්‍රහනයන් මෙ ක්‍රිඩාවට පොදු දෙයක් නිසා

නමුත් Internest එකෙ ලොක කුසලානය පැවැත්වෙන දවසට කලින් දවසෙ මෙහෙම News/SMS එකක් හැම තැනම පැතිරුනා එකෙ ඇතත නැත්ත ගැන දැන් දෙපාරක් සිතන්න වෙලා

According to the existing scenario, ICC & BCCI have solid settlement to give Cup 2011 to India.

Drama of ICC not to permit live telecast, poor performance, bad shot of SriLankan Player prove this.

So India Vs Srilanka Match is Fixed.

India will win this World Cup 2011. ICC and BCC with other people have super plan




"Authentic news. Srilanka will bat first. Will have a slow start & will score between 270-280 runs. Chasing India will loose Sehwag in the first over. Gambhir will get out before his hundred & India will finish the match within 48.2 overs. Everything was fixed well in advance. I was shocked when everything was happening as was disclosed from a closed source. At the end Sharad Pawar has bought a cup for Dhoni & his boys. I will always remember this as a trophy that was bought & not earned"

නියම ශ්‍රි ලන්කිකයෙක් වශයෙන් එත් පිලිගන්න අමාරුයි එහෙම නෙද? මටත් එහෙමයි නමුත් ඉට පසු අපෙ ජනාධිපති තුමා අමුතු ප්‍රකාශයක් කරනවා දුක වැඩි කමටද, පාරාජය දාරාගැනිමට නොහකිවද මන්දා

Lankans gave up joy for Indians: MR

While hailing the Sri Lankan national cricket team, President Mahinda Rajapaksa today said that 20 million people of Sri Lanka took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983.

I like to tell my Indian friends that 20 million from our small country took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983,” he said adding that “Sri Lankans took the defeat with dignity.”

Rajapaksa, flanked by his wife Shiranthi, presented players with a 5,000 rupee gold coin and a pair of gold cufflinks encrusted with colouful stones, during a ceremony at Temple Trees, AFP reported.

“Whether you won the Cup or not, reaching the final, was a great achievement,” Rajapaksa said referring to Saturday's six-wicket defeat. “You have done us proud.”

Link: http://www.dailymirror.lk/top-story/10733-lankans-gave-up-joy-for-indians-mr.html

කරුනු කාරනා කෙසෙ උනත් මෙය ක්‍රිකඩ ක්‍රිඩාවෙ උන්නතිය එතරම් සුභා දෙයක් නොවනු ඇත
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේ වගේ ගොන් ත්‍රෙඩ් දාන්න එපා. ඔබේ බුද්ධියට කෙසේ වෙතත් අපේ බුද්ධියට අපහාසයක් මේවා පලකිරීම. :angry:

    According to the existing scenario, ICC & BCCI have solid settlement to give Cup 2011 to India.

    මොකද ක්‍රිකට් ක්‍රිඩකයෙකු වශයෙන් මම අත්දැකිමෙන්ම දන්නවා
    :lol::lol:හන්දියේ කඩේ රබර් බෝලෙන්, පොල්වත්ත අයිනෙ ගහපු ක්‍රිකට් ගැන නේ මේ කතාකරන්නෙ.:lol::lol:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ape unta final enna kohethma chance ekak nathi nisa full force dala play kale na.
    net RR ekenwath enna widihak thibuna nam ape un atha arina ekak na.
    kohomath indiyawa gedara yanna una eka hodai.

    Yeah you might be right , even I do not like to b'live that Sri Lankan do it rather they were jaded

    I hope we will play well against Englend but it won't be a easy one
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ලොක කුසලාන තරගය මම නැවතත් නැරබුවා එහෙම පවාදිමක් වැනි දෙයක් මට තෙරුනෙ නැ

    සමාවෙන්න ඔනැ නැවතත් මෙ පරන කතාවක් ඇදලා ගත්තෙ එක ගැන ඉයෙ සිදුවිමෙන් පසු නැවතත් මම තරග පවා දිම් ගැන පොඩ්ඩාක් හොයන්න ගහ්තා තවමත් හිතා ගනන් බැරි ජනාධිපති තුමා මොනවා හිතෙ තියාගෙන එවන් ප්‍රකාශයක් කරෙ?

    හරි දැන් එවායෙන් පලක් නැ අපි හෙට තරගය බලමු මෙ කතාව ඇත්තක් ද කියලා

    නමුත් කෙනෙකුට කියන්න පුලුවන් හෙට තරගය බන්ගලිදෙශය දිනුවත් තරගපවා දන්නා කියන කතාව ඇත්තක් නොවෙන්නත් පුලුවන් මොකද එහි සම්බාවිතාවය 50% වන නිසා
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    [COLOR="Indigo"
    නමුත් ලන්කාව ඉතා හොද පිතිකරුවන්ට උචිත තනතිල්ලක ලකුනු 232 කට සියලුම දෙනා දැවි ගියා කෙසෙ හො මම වැඩ නිම වී ගෙදර යන විට බන්ගලා දෙශ් කන්ඩායම 40-3 යි , එසමගම මට පකිස්තිනු මිතුරෙක් කිව්වා අද තරගය Already Fixed බන්ගලදෙශය දිනනවා කියලා එවිතරක් නෙමෙයි ඔහු කියනවා ඉන්දියානු පකිස්තානු තරගයත් Fixed කියලා, එවිතරක් නෙමෙයි මුලු Asian Cup Winning Team එකත් Fixed කියලා එ කියන්නෙ[COLOR="Red"] අවසාන තරගයෙන් Banglash ජය ගන්නවා කියලයි[/COLOR] ඔහු කියන්නෙ

    [/COLOR]

    wrong machan බංගා පැරදුනා :shocked: