Match fixing allegation / තරගය පවා දුන්නෙද?
අපෙ සමහර අය ඉයේ තරගය බන්ගලිදෙශය දිනන කල් බලන් හිටියා, එ ශ්රි ලන්කාව කොහොමත් තරගයෙන් ඉවත් බව දන්න නිසාත් ඉන්දීයාවට අවසාන මහ තරගයට අවස්තාවක් නොදිම යන කරුනු මතය
නමුත් ලන්කාව ඉතා හොද පිතිකරුවන්ට උචිත තනතිල්ලක ලකුනු 232 කට සියලුම දෙනා දැවි ගියා කෙසෙ හො මම වැඩ නිම වී ගෙදර යන විට බන්ගලා දෙශ් කන්ඩායම 40-3 යි , එසමගම මට පකිස්තිනු මිතුරෙක් කිව්වා අද තරගය Already Fixed බන්ගලදෙශය දිනනවා කියලා එවිතරක් නෙමෙයි ඔහු කියනවා ඉන්දියානු පකිස්තානු තරගයත් Fixed කියලා, එවිතරක් නෙමෙයි මුලු Asian Cup Winning Team එකත් Fixed කියලා එ කියන්නෙ අවසාන තරගයෙන් Banglash ජය ගන්නවා කියලයි ඔහු කියන්නෙ
ලන්කාවනම් එතර්ම් ඔනැ කමකින් ක්රිඩා නොකර බව කාටත් පෙනුන දෙයක් නමුත් Fix කරාද කියලා මට එක පාරටම විශ්වාස කරන්නෙ නැ නමුත් අපි බලමු අවසාන තරගයේ ප්රිතිපලය
මට මතකයි එලකිරි එකෙත් ලොකකුසලාන තරගයද Fixed කියලා අපෙ යලුවෙක් ත්රඩ් එකක් දැම්මා මම එයට විරුද්ධව කතා කලා මොකද ක්රිකට් ක්රිඩකයෙකු වශයෙන් මම අත්දැකිමෙන්ම දන්නවා අනපෙක්ශිත පරජයන් හො අනපෙක්ශිත ජයග්රහනයන් මෙ ක්රිඩාවට පොදු දෙයක් නිසා
නමුත් Internest එකෙ ලොක කුසලානය පැවැත්වෙන දවසට කලින් දවසෙ මෙහෙම News/SMS එකක් හැම තැනම පැතිරුනා එකෙ ඇතත නැත්ත ගැන දැන් දෙපාරක් සිතන්න වෙලා
According to the existing scenario, ICC & BCCI have solid settlement to give Cup 2011 to India.
Drama of ICC not to permit live telecast, poor performance, bad shot of SriLankan Player prove this.
So India Vs Srilanka Match is Fixed.
India will win this World Cup 2011. ICC and BCC with other people have super plan
"Authentic news. Srilanka will bat first. Will have a slow start & will score between 270-280 runs. Chasing India will loose Sehwag in the first over. Gambhir will get out before his hundred & India will finish the match within 48.2 overs. Everything was fixed well in advance. I was shocked when everything was happening as was disclosed from a closed source. At the end Sharad Pawar has bought a cup for Dhoni & his boys. I will always remember this as a trophy that was bought & not earned"
නියම ශ්රි ලන්කිකයෙක් වශයෙන් එත් පිලිගන්න අමාරුයි එහෙම නෙද? මටත් එහෙමයි නමුත් ඉට පසු අපෙ ජනාධිපති තුමා අමුතු ප්රකාශයක් කරනවා දුක වැඩි කමටද, පාරාජය දාරාගැනිමට නොහකිවද මන්දා
Lankans gave up joy for Indians: MR
While hailing the Sri Lankan national cricket team, President Mahinda Rajapaksa today said that 20 million people of Sri Lanka took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983.
“I like to tell my Indian friends that 20 million from our small country took a step back to allow 1.2 billion Indian people to enjoy some happiness, for the second time since 1983,” he said adding that “Sri Lankans took the defeat with dignity.”
Rajapaksa, flanked by his wife Shiranthi, presented players with a 5,000 rupee gold coin and a pair of gold cufflinks encrusted with colouful stones, during a ceremony at Temple Trees, AFP reported.
“Whether you won the Cup or not, reaching the final, was a great achievement,” Rajapaksa said referring to Saturday's six-wicket defeat. “You have done us proud.”
Link: http://www.dailymirror.lk/top-story/10733-lankans-gave-up-joy-for-indians-mr.html
කරුනු කාරනා කෙසෙ උනත් මෙය ක්රිකඩ ක්රිඩාවෙ උන්නතිය එතරම් සුභා දෙයක් නොවනු ඇත