මචන්ලා match maker කියලා කේන්දර බලන පොඩි software කෑල්ලක් තියෙනවා .තියෙන කෙනෙක් තියෙනවනම් දාන්න .
aneasarayana Well-known member Oct 13, 2013 4,008 3,830 113 May 24, 2016 #1 මචන්ලා match maker කියලා කේන්දර බලන පොඩි software කෑල්ලක් තියෙනවා .තියෙන කෙනෙක් තියෙනවනම් දාන්න .
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo May 24, 2016 #2 තියෙනවා... හැබැයි වින්ඩෝස් 7 වලට වැඩ නැහැ..
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,653 113 කැළෑ පොජ්ජේ May 24, 2016 #3 bump, no idea bn
aneasarayana Well-known member Oct 13, 2013 4,008 3,830 113 May 24, 2016 #4 Kumara456 said: තියෙනවා... හැබැයි වින්ඩෝස් 7 වලට වැඩ නැහැ.. Click to expand... කමක් නෑ මචන් මම virtual machine එකක් දාගෙන වැඩේ කරගන්නම් .දාපන් මචන්
Kumara456 said: තියෙනවා... හැබැයි වින්ඩෝස් 7 වලට වැඩ නැහැ.. Click to expand... කමක් නෑ මචන් මම virtual machine එකක් දාගෙන වැඩේ කරගන්නම් .දාපන් මචන්
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 May 24, 2016 #5 මා ගාව match.exe,star.exe ෙක්න්දර ගලපන soft දෙකක් තියනවා. View attachment 65059 Last edited: Jun 3, 2017
aneasarayana Well-known member Oct 13, 2013 4,008 3,830 113 May 24, 2016 #7 awjas2621 said: මා ගාව match.exe,star.exe ෙක්න්දර ගලපන soft දෙකක් තියනවා. View attachment 65059 Click to expand... මචන් මගේ win 10 එකේ වැඩ නැති නිසා vm player එක හරහා xp දැම්මා .ඒකෙත් වැඩ නෑනේ බන් .
awjas2621 said: මා ගාව match.exe,star.exe ෙක්න්දර ගලපන soft දෙකක් තියනවා. View attachment 65059 Click to expand... මචන් මගේ win 10 එකේ වැඩ නැති නිසා vm player එක හරහා xp දැම්මා .ඒකෙත් වැඩ නෑනේ බන් .
P Pathumpiyasa Active member Sep 5, 2013 483 165 43 May 24, 2016 #9 aneasarayana said: මචන් මගේ win 10 එකේ වැඩ නැති නිසා vm player එක හරහා xp දැම්මා .ඒකෙත් වැඩ නෑනේ බන් . Click to expand... 32 bit ekak dapan
aneasarayana said: මචන් මගේ win 10 එකේ වැඩ නැති නිසා vm player එක හරහා xp දැම්මා .ඒකෙත් වැඩ නෑනේ බන් . Click to expand... 32 bit ekak dapan
aneasarayana Well-known member Oct 13, 2013 4,008 3,830 113 May 24, 2016 #10 හරිනේ මචන් ,මම 64 bit එකක් නේ දැම්මේ .එළකිරි