ගණන් වලට කැමති අයට පමණයි.
1 සිට 9 දක්වා ඇති අංකයක් තෝරන්න.
Ex: 5
එක දෙකෙන් වැඩි කරන්න...
x 2
No x 2
එකට පහක් එකතු කරන්න.
+ 5
(No x 2) + 5
50න් වැඩි කරන්න.
x 50
(No x 2 + 5) x 50
මේ අවුරුද්දේ birthday එක තිබුනානම් 1767 එකතු කරන්න.
තාම තිබුනේ නැත්නම් 1766 එකතු කරන්න.
+ 1767 | + 1766
((No x 2 + 5) x 50) + 1766
ලැබුණු පිළිතුරෙන් උපන් වර්ෂය අඩු කරන්න.
No - 1990
(((No x 2 + 5) x 50) + 1766) - 1990
step ටික හරියට පිළිවෙලට කරගෙන ආවානම් දැන් අංක තුනක සංඛ්‍යාවක් ලැබිලා ඇති.
එකෙන්, පලවෙනි ඉල්ලක්ම තොර ගත්ත අංකය.
දෙවැනි තුන්වෙනි ඉල්ලක්ම් වලින් වයස පෙන්නනවා.
abc = (((No x 2 + 5) x 50) + 1766) - 1990
abc
a - 5
bc - your age