අද දවසේ ගියා මාතා කියල බෝදි කීර්තිසේන මහත්තය හදපු ෆිල්ම් එකක්. ඒක බලපු අය කවුද ඉන්නේ.ඒ ෆිල්ම් එකේ තියෙන්නේ සිවිල් යුද්දේ ගැන.මොකඩ්ඩ බලපු අය හිතන්නේ ෆිල්ම් එක ගැන?