පැතුම් පැතුවෙමු අපි එකට හිඳ..
පියමන් කළෙමු අපි එක මගක..
කඳුළු සලුවෙමු ලොවට හොරෙන් අප..
කියනු මැන..
අහිමිවුනේ ඇයි නුඹව මට මෙලෙස..!
පියමන් කළෙමු අපි එක මගක..
කඳුළු සලුවෙමු ලොවට හොරෙන් අප..
කියනු මැන..
අහිමිවුනේ ඇයි නුඹව මට මෙලෙස..!
නිර්මානයනම් ලස්සනයි. ඒත් මොකද මුලින්ම දුක හිතෙන එකකින්ම පටන්ගත්තෙ?![]()

lassanai ...nangio...atthatama...lassanai....
www.srigraphics.blogspot.com
www.srinisadas.blogspot.com

පැතුම් පැතුවෙමු අපි එකට හිඳ..
පියමන් කළෙමු අපි එක මගක..
කඳුළු සලුවෙමු ලොවට හොරෙන් අප..
කියනු මැන..
අහිමිවුනේ ඇයි නුඹව මට මෙලෙස..!


