Mathakada me match eka?

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Legends of cricket
    vaas, murali, sanga, mahela, sanath, atapattu

    aye kawada me vage vaddo set ekak ape team ekata eyida manda

    rep+
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි ඉස්සර කාලේ රජවරු කරවපු නිර්මාණ දිහා බලල ආඩම්බර වෙනවා වගේ ක්‍රිකට් වලත් ඔය කාලේ මැච් ටික බලල තමා අදත් ඉස්සරහටත් ආඩම්බර වෙන්න වෙන්නේ ..එනිසා ඕය වීඩියෝ පරිස්සම් කරලා අරන් තියපල්ලා පොඩි උන්ට පෙන්වන්න ..:(

    අද කාලේ අපි සහ අපේ පොන්න නායකයෝ මේ රටට විනාසයක් මිසක් මතුපරපුරට ආඩම්බරෙන් පෙන්වන්න කරපු දෙයක් නෑ .ලජ්ජා වෙන දේවල් මිසක් :sorry::dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මරුසිරා;19632210 said:

    kohomada machan aran tiyanne??:D:D
    Ahh pettagamak athulata daala tibbanan hari neada?:lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මරුසිරා;19632543 said:
    උබල තාම පෙට්ටගම්වලද වීඩියෝ දාන්නේ ?:confused:

    බලාගෙන කොල්ලෝ ආච්චිට උබ පෙට්ටගමේ හංගපු වැල අහුවුනොත් :lol:

    :lol::lol::lol::lol::lol:
    Owban okkoma pettagamata tamai daanne:D:D