Mathake Hasarel ~ Dushyanth (Vocals only/Acapella)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    icon19.gif
    Mathake Hasarel - (Vocals only/Acapella)



    කියන්නට බෑරිතරම් ඔබට ආදරේයි ම0
    දරන්නට බෑරි තරම් දුකවාවන්නට බෑ දෑන්
    ඔබ ඈයි කුරිරු මේ තරම්
    සිතක් නෑති කෙනෙක් මෙන්
    මා හෙලනා මෙ සුසුම් ඔබට දෑනෙනවා නම්
    මා සොයා යළි ඈවිත් සිප ගන්නකො මා දෙතොල්


    මතකේ හසරෑල් නෑගෙන රෑයේ
    දෙනෙතින් කදුලෑල් ගලා ගියේ
    ජිවිතයේ රස දෑනෙන වියේ
    ඔබ ම් හෑරදා ඈයිද ගියේ

    ඔබ ඈයි අන්සතු උනේ ඔබ ඈයි මා හෑර ගියේ
    පුජනියයි ආදරේ ඔබ එය නොදනි ප්‍රියේ
    දිවි ඈති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
    මා හද පතුලේ ඔබේ රුව සදා ඈදි තිබේ
    සිතකින් නොව ඔබ දමා ගියේ
    ඔබ ගෑන සිහිවෙයි හෑම මොහොතේ
    දුක පමණයි මට උරුම උනේ
    සමාවෙන්න කුමරාණනේ

    ඔබ හා මා යළි හමුවේනම්
    ජිවිතයම ඔබ හට දෙන්නම්
    ඔබගේ සුසුමන් තුල ගිලිහි
    ඔබගේ තුරුලේ ම්ය යන්නම්

    මතකේ හසරෑල්.......//


    [SPARKLE]Download[/SPARKLE]