TFS
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,703 113 Dec 19, 2022 #42 avjayarathne said: මං මෙතන focus කරන්නේ pure math, category කීපයක් යටතේ Algebra Geometry Calculus Statistics and probability Click to expand... Good work machan. ඔය topics විශේෂයෙන්ම Data Science වලට ඕනෑ වෙනවා නේද? මම A\L වලට මැත්ස් කලාට ඒ කාලේ උනන්දුවෙන් ඉගෙන ගත්තේ නැහැ. දැන් හිතෙනවා අපරාදේ කියලා.
avjayarathne said: මං මෙතන focus කරන්නේ pure math, category කීපයක් යටතේ Algebra Geometry Calculus Statistics and probability Click to expand... Good work machan. ඔය topics විශේෂයෙන්ම Data Science වලට ඕනෑ වෙනවා නේද? මම A\L වලට මැත්ස් කලාට ඒ කාලේ උනන්දුවෙන් ඉගෙන ගත්තේ නැහැ. දැන් හිතෙනවා අපරාදේ කියලා.
Reincarnator Well-known member May 20, 2022 12,609 30,786 113 අපායෙ දොරකඩ Dec 19, 2022 #43 දැන් ඕවගෙ ගොඩක් ඒව මතක නෑ. අන්තිමට ගණිතය ඉඟෙන ගත්තෙ engineering mathematics වලට. (;′⌒`) දැන් එකයි එකයි එකතුකලාම කීයද කියල අහුවත් වරදිනව සමහර වෙලාවට (~ ̄▽ ̄)~
දැන් ඕවගෙ ගොඩක් ඒව මතක නෑ. අන්තිමට ගණිතය ඉඟෙන ගත්තෙ engineering mathematics වලට. (;′⌒`) දැන් එකයි එකයි එකතුකලාම කීයද කියල අහුවත් වරදිනව සමහර වෙලාවට (~ ̄▽ ̄)~