Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Mathews & Chandimal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tery123" data-source="post: 21260340" data-attributes="member: 343391"><p><span style="color: Red"><span style="font-size: 15px">සංගා,මහේල,මැතිව්ස් කියන්නේ පරිනත අය..ඒ අය දන්නවා කොහොමද game එක අරන් යන්න ඕන කියල...ඊයේ ඔච්චර අමාරු වෙන්නේ නැ ඒ වගේ පරිනත කෙනෙක් සෙල්ලන් කලානං...හොදම ස්ටාර්ට් එකක් අරන් දුන්න හැබැයි මැද්දෙන් singles,two runs අවේ නැහැ....ausi උන්ට ඔච්චර power එක තිබිලත් හය්යෙන් ගැහුව් නැහැ...එවගේම match එක live යද්දී dressing රූම් එකේ..නැත්තන් අපේ සෙට් එකේ.(CAPTAIN,MANNAGER,FIELDING,BATTING,AND HEAD COACH) TACTICS PLAN එකක් හදනවා...එකට අනුව තමා යන්නේ game එක..එකේදී ගොඩක් දේවල් බලනවා...(BALL KARANA EKA / UGE ECONOMY / WEEK POINT / BATTING KARANA EKAGE WEEK POINTS / BATA GAHANA SHOTS / D/L PASS SCORE EKA / PITCH EKA / BALL EKA / RUNRATE / WICKETS PRAMANE / PROJECTED SCORE / FITNESS PLAYERSLAGE / PINNA)ඔය වගේ එකී මෙකි නොකී හැමදේම අනුව තමා හදන්නේ...එක BASE කරන් තමා සෙල්ලන් කරන්නේ.....ක්රිකට් කියන්නේ එන එන හැම එකටම වනන එක නෙමේ.....ජයසුරිය වැනුවට..අතපත්තු එහෙම නැ...එයා වෙනම game එකක් ගහන්නේ...වැදගත්ම දේ TEAM එක වින් කරන එක.හැබැයි එහෙම කියල ප්ලයෙර්සලාගේ අඩුපාඩු හොයන එකවත් උන්ට මඩගහන එකවත් නෙමේ හරි දේ....මොකද එහෙම කරන්න පුළුවන් මේ අහක යන මිනිස්සුන්ට නෙමේ....වත්තේ ක්රිකට් වෙනස් INTERNATIONAL ලෙවෙල් කියන්නේ වෙනම එකක්..ඕක තේරෙන් නැති හරියකට අත කරකෝල බෝලයක් දාගන්න බැරි උන් තමා ඔය මහා ලොකු FB GROUP එකේ මාර COMMENT/පොස්ට් දාන්නේ...ක්රිකට් කියන්නේ 11ගහන එකක් මිසක් එකෙක් ගහන එකක් නෙමේ.චන්දිමාල් කියන්නේ හොද බැටේක්,ANGELO කියන්න හොද allrounder කෙනෙක්..ප්ලයෙර්සලා ඔක්කොම එක වගේ සෙල්ලන් කරන්නේ නැ..එහෙම team ලෝකේ නැහැ....අන්න ඒ දේ තෙරුන් අරන් ප්ල්යෙර්සලා වැටෙන වෙලාවට උන්ව මෙන්ටල් up කරනන්න ඕනේ වචනෙකින් හරි....තවත් වට්ටන එක නෙමේ..උන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ ෆන් අරන් නෙමේ.උන්ගේ දක්ෂ තාවය +කැපවීම නිසා..ඉදල හිටලා එන්න පුළුවන් දේශපාලනය නිසා......ගොඩක් එන්නේ අර විදියට..ලෝකේ හොදම බැට්ස්මන්ලත් එළියේ හිටපු අවස්ථා තියෙනවා...ricky පොන්ටින්ග් එලිය හිටියනං ....අනික් අය කවර කතාද......ඔන්න ඕක තමා තත්වේ....ලංකාවේ එවුන්ගේ ගොඩක් ක්රිකට් ආසාව නෙමේ තියෙන්නේ අනික් කෙනාට මඩ ගහල වින්දනයක් ලබන්න...අනික් එකාව වට්ටන්න.....තියෙන ආසාව...ඇත්තටම ක්රිකට් ආස කරන අය ඉන්නවා උන්ට ඕනේ team එක දිනවන්න මිසක් ප්ලයෙර්ස්ලව අවුල් කරන්න නෙමේ....අනික් එක captain උන පලියට් උට තනි තීරණ ගන්න බැ..උ නෙමේ decide කරන්නේ කවුද ගහන්නේ කොතනද ගහන්නේ කියන එක..එක coach/selection com/ප්ලයෙර්සලා/captain ඔය ඔක්කොම කතා වෙලා ගන්න තීරණයක් ..එක game plan එකේ එක අංගයක්...දන්නෝ දනිති.....හොද team එකක් හදාගන්න ඕනේ හැබැයි එහෙමයි කියල මහන්සි වෙලා තමන් මේ තැනට ඇවිල්ල ඉන්න ප්ලයෙස්ර්ලගේ චරිත වලට මඩ ගහල නෙමේ..එයාලගේ පොර්ෆොර්මන්ස් වලිනුයුයි එක කරන්න ඕන........මේක මගේ අදහස...</span></span>.</p></blockquote><p></p>
[QUOTE="tery123, post: 21260340, member: 343391"] [COLOR="Red"][SIZE="4"]සංගා,මහේල,මැතිව්ස් කියන්නේ පරිනත අය..ඒ අය දන්නවා කොහොමද game එක අරන් යන්න ඕන කියල...ඊයේ ඔච්චර අමාරු වෙන්නේ නැ ඒ වගේ පරිනත කෙනෙක් සෙල්ලන් කලානං...හොදම ස්ටාර්ට් එකක් අරන් දුන්න හැබැයි මැද්දෙන් singles,two runs අවේ නැහැ....ausi උන්ට ඔච්චර power එක තිබිලත් හය්යෙන් ගැහුව් නැහැ...එවගේම match එක live යද්දී dressing රූම් එකේ..නැත්තන් අපේ සෙට් එකේ.(CAPTAIN,MANNAGER,FIELDING,BATTING,AND HEAD COACH) TACTICS PLAN එකක් හදනවා...එකට අනුව තමා යන්නේ game එක..එකේදී ගොඩක් දේවල් බලනවා...(BALL KARANA EKA / UGE ECONOMY / WEEK POINT / BATTING KARANA EKAGE WEEK POINTS / BATA GAHANA SHOTS / D/L PASS SCORE EKA / PITCH EKA / BALL EKA / RUNRATE / WICKETS PRAMANE / PROJECTED SCORE / FITNESS PLAYERSLAGE / PINNA)ඔය වගේ එකී මෙකි නොකී හැමදේම අනුව තමා හදන්නේ...එක BASE කරන් තමා සෙල්ලන් කරන්නේ.....ක්රිකට් කියන්නේ එන එන හැම එකටම වනන එක නෙමේ.....ජයසුරිය වැනුවට..අතපත්තු එහෙම නැ...එයා වෙනම game එකක් ගහන්නේ...වැදගත්ම දේ TEAM එක වින් කරන එක.හැබැයි එහෙම කියල ප්ලයෙර්සලාගේ අඩුපාඩු හොයන එකවත් උන්ට මඩගහන එකවත් නෙමේ හරි දේ....මොකද එහෙම කරන්න පුළුවන් මේ අහක යන මිනිස්සුන්ට නෙමේ....වත්තේ ක්රිකට් වෙනස් INTERNATIONAL ලෙවෙල් කියන්නේ වෙනම එකක්..ඕක තේරෙන් නැති හරියකට අත කරකෝල බෝලයක් දාගන්න බැරි උන් තමා ඔය මහා ලොකු FB GROUP එකේ මාර COMMENT/පොස්ට් දාන්නේ...ක්රිකට් කියන්නේ 11ගහන එකක් මිසක් එකෙක් ගහන එකක් නෙමේ.චන්දිමාල් කියන්නේ හොද බැටේක්,ANGELO කියන්න හොද allrounder කෙනෙක්..ප්ලයෙර්සලා ඔක්කොම එක වගේ සෙල්ලන් කරන්නේ නැ..එහෙම team ලෝකේ නැහැ....අන්න ඒ දේ තෙරුන් අරන් ප්ල්යෙර්සලා වැටෙන වෙලාවට උන්ව මෙන්ටල් up කරනන්න ඕනේ වචනෙකින් හරි....තවත් වට්ටන එක නෙමේ..උන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ ෆන් අරන් නෙමේ.උන්ගේ දක්ෂ තාවය +කැපවීම නිසා..ඉදල හිටලා එන්න පුළුවන් දේශපාලනය නිසා......ගොඩක් එන්නේ අර විදියට..ලෝකේ හොදම බැට්ස්මන්ලත් එළියේ හිටපු අවස්ථා තියෙනවා...ricky පොන්ටින්ග් එලිය හිටියනං ....අනික් අය කවර කතාද......ඔන්න ඕක තමා තත්වේ....ලංකාවේ එවුන්ගේ ගොඩක් ක්රිකට් ආසාව නෙමේ තියෙන්නේ අනික් කෙනාට මඩ ගහල වින්දනයක් ලබන්න...අනික් එකාව වට්ටන්න.....තියෙන ආසාව...ඇත්තටම ක්රිකට් ආස කරන අය ඉන්නවා උන්ට ඕනේ team එක දිනවන්න මිසක් ප්ලයෙර්ස්ලව අවුල් කරන්න නෙමේ....අනික් එක captain උන පලියට් උට තනි තීරණ ගන්න බැ..උ නෙමේ decide කරන්නේ කවුද ගහන්නේ කොතනද ගහන්නේ කියන එක..එක coach/selection com/ප්ලයෙර්සලා/captain ඔය ඔක්කොම කතා වෙලා ගන්න තීරණයක් ..එක game plan එකේ එක අංගයක්...දන්නෝ දනිති.....හොද team එකක් හදාගන්න ඕනේ හැබැයි එහෙමයි කියල මහන්සි වෙලා තමන් මේ තැනට ඇවිල්ල ඉන්න ප්ලයෙස්ර්ලගේ චරිත වලට මඩ ගහල නෙමේ..එයාලගේ පොර්ෆොර්මන්ස් වලිනුයුයි එක කරන්න ඕන........මේක මගේ අදහස...[/SIZE][/COLOR]. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom