Mathews & Chandimal

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    264
    168
    43
    ලංකාවේ ක්‍රිකට් වල තිබුන ලොකුම ගැටළුවක් තමයි power hitters ල නැතිකම
    anja chandi දෙන්නම ගහනවට වඩා කරන්නේ බෝල් කන එක
    මොනවා වුනත් අලුත් උන් ටීම් එකේ ස්ථාවර වෙන්න හෝ දුන්න අවස්ථාවෙන් වැඩ පෙන්නන්න හෝ පුළු පුළුවන් විදියට හයියෙන් ගහනවා
    අරුන් දෙන්න වගේ බෝල් 30 ක් විතර ඉදලා ලකුණු 25 ක් විතර ගහලා අවුට් වෙලා අනිත් උන්ට ප්‍රෙෂර් එක දෙන්නේ නැතුව
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    un dennage anthima ODI 10

    Anja

    Runs BF SR 4s 6s Opposition


    24 18 133.33 1 1 v Ireland
    73 109 66.97 5 0 v England
    44 54 81.48 3 0 v England
    56 67 83.58 3 1 v England
    67 54 124.07 6 1 v England
    13 15 86.66 2 0 v England
    0 4 0.00 0 0 v Australia
    57 60 95.00 1 2 v Australia
    2 4 50.00 0 0 v Australia
    40 71 56.33 4 0 v Australia


    Chandimal

    Runs BF SR 4s 6s Opposition

    63 51 123.52 1 3 v England
    53 66 80.30 2 1 v England
    80 118 67.79 3 0 v Australia
    48 67 71.64 2 1 v Australia
    102 130 78.46 7 0 v Australia
    5 14 35.71 1 0 v Australia
    1 3 33.33 0 0 v Australia
    22 55 40.00 1 0 v South Africa
    36 46 78.26 4 0 v South Africa
    4 14 28.57 0 0 v South Africa


    ODi kiyala naha dan tharagaya wadiyi
    anith ratawala un wegen gahanawa

    mun denna face karapu ball ganata gahala thiyana lakunu gana balapallako...
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    ඇන්ජෙලෝ දෝනි වගේ ප්ලේයර් කෙනෙක් කියල හිතන් ඉන්නේ.ඒත් දෝනි කියන්නේ සුපිරිම වැඩ කාරයෙක්.ඕනෙම වෙලාවක ඕනෙම විදිහකට ගහන්න පුළුවන් කෙනෙක්.මැතිව්ස් ට දෝනිගේ අහලකින් වත් යන්න බෑ.ඉන්දියන් කාරයා ලොකු කරනවා නෙවෙයි.වැඩ බැරි නම් බෑ ම තමයි :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දෙන්නම ඕඩීඅයි ටෙස්ට් වලට ඕනේ. චන්දිමාල්ගේ ෆෝම් එක බැහැලා නිසා ටික කාලයක් එලියෙ තියලා ගත්තා නම් හරි. මැතිව්ස්ට වඩා තරංග හොඳට ටීම් එක හසුරවනවා වගේ පේනවා. මැතිව්ස් එක්ක ටීම් එකේ භාගෙට භාගයක් කේස්. එහෙම කෙනෙක් නායකයෙක් උනාම ටීම් එකෙන් 100% බලාපොරොත්තු වෙන්න බෑ.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    upul gahuwe natath u captain kerenawanam team eka ekamuthui..

    anjelo captain kerenakota malinga hariyata ball kerenneth na mandale kachal yanawa...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇන්ජෙලෝ දෝනි වගේ ප්ලේයර් කෙනෙක් කියල හිතන් ඉන්නේ.ඒත් දෝනි කියන්නේ සුපිරිම වැඩ කාරයෙක්.ඕනෙම වෙලාවක ඕනෙම විදිහකට ගහන්න පුළුවන් කෙනෙක්.මැතිව්ස් ට දෝනිගේ අහලකින් වත් යන්න බෑ.ඉන්දියන් කාරයා ලොකු කරනවා නෙවෙයි.වැඩ බැරි නම් බෑ ම තමයි :rofl:

    dhoni dug in and fight till the end and make sure india wins, mathews dug in and fight till the end to make sure sl loses :P
     

    Mozilla

    Well-known member
  • ඇන්ජෙලෝ දෝනි වගේ ප්ලේයර් කෙනෙක් කියල හිතන් ඉන්නේ.ඒත් දෝනි කියන්නේ සුපිරිම වැඩ කාරයෙක්.ඕනෙම වෙලාවක ඕනෙම විදිහකට ගහන්න පුළුවන් කෙනෙක්.මැතිව්ස් ට දෝනිගේ අහලකින් වත් යන්න බෑ.ඉන්දියන් කාරයා ලොකු කරනවා නෙවෙයි.වැඩ බැරි නම් බෑ ම තමයි :rofl:

    ඉන්දියන් උන් එක්ක මං පට්ට තරහයි..එත් දෝනි කියන්නේ සුපිරි වඩා කාරයෙක්
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    මැතිව්ස් එක්ක ටීම් එකේ භාගෙට භාගයක් කේස්. එහෙම කෙනෙක් නායකයෙක් උනාම ටීම් එකෙන් 100% බලාපොරොත්තු වෙන්න බෑ.

    10.38 idala hanna
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    cricket kiyanne T20 witharanan ohoma aulak na......:baffled::baffled:

    ක්‍රිකට් කියන්නේ T20 නෙවෙයි
    නමුත් දැන්
    වන් ඩේ වල ගොඩාක් වෙලාවට අනිත් ටීම් 270+ ගහනවා
    මුළු ඉනිමකට අඩුම 6 ඒවා 10+ තියනවා
    SA ලා 400 + ලකුණු පස්සේ ගිහින් දිනලා තියනවා
    අපේ අයට 300 ටාගට් එකක් දැක්කොත් 200 ට විතර ඉවරයි
    අපේ අයට එහෙම තරගයක් දෙන්න බැරි 6 ඒවා ගහන්න බැරි නිසා

    දැන් වන් ඩේ වල වුනත් බෝල් 20 ක් ඉදලා ලකුණු 10-12 ගහලා වැඩක් නැහැ
    බෝල 20 ට ලකුණු 20 ක් වත් ගහන්න ඕනේ
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    Anja as caption last 12 month



    Result Margin BR Toss Bat Opposition Ground Start DateAscending
    won 14 runs lost 1st v U.A.E. Dhaka 25 Feb 2016 T20I # 510
    lost 23 runs lost 2nd v Bangladesh Dhaka 28 Feb 2016 T20I # 513
    lost 5 wickets 4 lost 1st v India Dhaka 1 Mar 2016 T20I # 515
    won 6 wickets 7 lost 2nd v Afghanistan Kolkata 17 Mar 2016 T20I # 538
    lost 7 wickets 10 lost 1st v West Indies Bangalore 20 Mar 2016 T20I # 543
    lost 10 runs won 2nd v England Delhi 26 Mar 2016 T20I # 551
    lost 8 wickets 15 won 1st v England Southampton 5 Jul 2016 T20I # 561
    lost 19 runs won 2nd v South Africa Centurion 20 Jan 2017 T20I # 589
    won 3 wickets 2 lost 2nd v South Africa Johannesburg 22 Jan 2017 T20I # 590
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සංගා,මහේල,මැතිව්ස් කියන්නේ පරිනත අය..ඒ අය දන්නවා කොහොමද game එක අරන් යන්න ඕන කියල...ඊයේ ඔච්චර අමාරු වෙන්නේ නැ ඒ වගේ පරිනත කෙනෙක් සෙල්ලන් කලානං...හොදම ස්ටාර්ට් එකක් අරන් දුන්න හැබැයි මැද්දෙන් singles,two runs අවේ නැහැ....ausi උන්ට ඔච්චර power එක තිබිලත් හය්යෙන් ගැහුව් නැහැ...එවගේම match එක live යද්දී dressing රූම් එකේ..නැත්තන් අපේ සෙට් එකේ.(CAPTAIN,MANNAGER,FIELDING,BATTING,AND HEAD COACH) TACTICS PLAN එකක් හදනවා...එකට අනුව තමා යන්නේ game එක..එකේදී ගොඩක් දේවල් බලනවා...(BALL KARANA EKA / UGE ECONOMY / WEEK POINT / BATTING KARANA EKAGE WEEK POINTS / BATA GAHANA SHOTS / D/L PASS SCORE EKA / PITCH EKA / BALL EKA / RUNRATE / WICKETS PRAMANE / PROJECTED SCORE / FITNESS PLAYERSLAGE / PINNA)ඔය වගේ එකී මෙකි නොකී හැමදේම අනුව තමා හදන්නේ...එක BASE කරන් තමා සෙල්ලන් කරන්නේ.....ක්‍රිකට් කියන්නේ එන එන හැම එකටම වනන එක නෙමේ.....ජයසුරිය වැනුවට..අතපත්තු එහෙම නැ...එයා වෙනම game එකක් ගහන්නේ...වැදගත්ම දේ TEAM එක වින් කරන එක.හැබැයි එහෙම කියල ප්ලයෙර්සලාගේ අඩුපාඩු හොයන එකවත් උන්ට මඩගහන එකවත් නෙමේ හරි දේ....මොකද එහෙම කරන්න පුළුවන් මේ අහක යන මිනිස්සුන්ට නෙමේ....වත්තේ ක්‍රිකට් වෙනස් INTERNATIONAL ලෙවෙල් කියන්නේ වෙනම එකක්..ඕක තේරෙන් නැති හරියකට අත කරකෝල බෝලයක් දාගන්න බැරි උන් තමා ඔය මහා ලොකු FB GROUP එකේ මාර COMMENT/පොස්ට් දාන්නේ...ක්‍රිකට් කියන්නේ 11ගහන එකක් මිසක් එකෙක් ගහන එකක් නෙමේ.චන්දිමාල් කියන්නේ හොද බැටේක්,ANGELO කියන්න හොද allrounder කෙනෙක්..ප්ලයෙර්සලා ඔක්කොම එක වගේ සෙල්ලන් කරන්නේ නැ..එහෙම team ලෝකේ නැහැ....අන්න ඒ දේ තෙරුන් අරන් ප්ල්යෙර්සලා වැටෙන වෙලාවට උන්ව මෙන්ටල් up කරනන්න ඕනේ වචනෙකින් හරි....තවත් වට්ටන එක නෙමේ..උන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ ෆන් අරන් නෙමේ.උන්ගේ දක්ෂ තාවය +කැපවීම නිසා..ඉදල හිටලා එන්න පුළුවන් දේශපාලනය නිසා......ගොඩක් එන්නේ අර විදියට..ලෝකේ හොදම බැට්ස්මන්ලත් එළියේ හිටපු අවස්ථා තියෙනවා...ricky පොන්ටින්ග් එලිය හිටියනං ....අනික් අය කවර කතාද......ඔන්න ඕක තමා තත්වේ....ලංකාවේ එවුන්ගේ ගොඩක් ක්‍රිකට් ආසාව නෙමේ තියෙන්නේ අනික් කෙනාට මඩ ගහල වින්දනයක් ලබන්න...අනික් එකාව වට්ටන්න.....තියෙන ආසාව...ඇත්තටම ක්‍රිකට් ආස කරන අය ඉන්නවා උන්ට ඕනේ team එක දිනවන්න මිසක් ප්ලයෙර්ස්ලව අවුල් කරන්න නෙමේ....අනික් එක captain උන පලියට් උට තනි තීරණ ගන්න බැ..උ නෙමේ decide කරන්නේ කවුද ගහන්නේ කොතනද ගහන්නේ කියන එක..එක coach/selection com/ප්ලයෙර්සලා/captain ඔය ඔක්කොම කතා වෙලා ගන්න තීරණයක් ..එක game plan එකේ එක අංගයක්...දන්නෝ දනිති.....හොද team එකක් හදාගන්න ඕනේ හැබැයි එහෙමයි කියල මහන්සි වෙලා තමන් මේ තැනට ඇවිල්ල ඉන්න ප්ලයෙස්ර්ලගේ චරිත වලට මඩ ගහල නෙමේ..එයාලගේ පොර්ෆොර්මන්ස් වලිනුයුයි එක කරන්න ඕන........මේක මගේ අදහස....
     
    Last edited: