Angelo Mathews quits as Sri Lanka captain in all three formats following the ODI series l. add your thoughts to this. be calm sensible in this special moment. 

e moko.dan kawada danne bindumal wada?
![]()
upanayaka neh ban. tharangawa dai. dilshanwa wattala gaththu captaincy eka pala denne naha ban. karma thamai

ඌට බනින්න එපා යකුනේ
ඌ කොහොම එකෙක් උනත් ලංකාව වෙනුවෙන් අපි හුල්ල හුල්ල ඉද්දි match එකක් හරි දිනවපු එකෙක්
මතකනේ මලින්ගයා එක්ක ගහපු අවුසි මැච් ඒක
ඌ කලින් මොනවා කලත්
සුබ පතාපල්ලා නියම සිංහලු වගේ
ඌ කරපු ඒක හොද දෙකට හරි

mcg miracle. johnson ta long off walin gahana 6 22k dinnanna tiyeddi 16 wenawa. pull shot tikak ghnwa marama lassana. ko ban e mathews![]()

ඌට බනින්න එපා යකුනේ
ඌ කොහොම එකෙක් උනත් ලංකාව වෙනුවෙන් අපි හුල්ල හුල්ල ඉද්දි match එකක් හරි දිනවපු එකෙක්
මතකනේ මලින්ගයා එක්ක ගහපු අවුසි මැච් ඒක
ඌ කලින් මොනවා කලත්
සුබ පතාපල්ලා නියම සිංහලු වගේ
ඌ කරපු ඒක හොද දෙකට හරි
ඌට බනින්න එපා යකුනේ
ඌ කොහොම එකෙක් උනත් ලංකාව වෙනුවෙන් අපි හුල්ල හුල්ල ඉද්දි match එකක් හරි දිනවපු එකෙක්
මතකනේ මලින්ගයා එක්ක ගහපු අවුසි මැච් ඒක
ඌ කලින් මොනවා කලත්
සුබ පතාපල්ලා නියම සිංහලු වගේ
ඌ කරපු ඒක හොද දෙකට හරි
චන්දිමාල් 100 ගහද්දි මැතිව්ස්ට සල්ලි හම්බෙන්නෙ කොහොමද බන්ඌ සල්ලි වලට යට උනා වෙන්න ඕන බන්
දිල්ෂානයා කෑ ගහද්දි මැච් එකට හිකවෙයන් කියාලා
බින්දු මලයට ලෝඩ්ස් වැල 100 ගහන්න දීපු එකෙක් මේ
ලංකාවේ උන්ට සල්ලි වලට මොනවා වෙනවද මන්ද බන්

ඌ සල්ලි වලට යට උනා වෙන්න ඕන බන්
දිල්ෂානයා කෑ ගහද්දි මැච් එකට හිකවෙයන් කියාලා
බින්දු මලයට ලෝඩ්ස් වැල 100 ගහන්න දීපු එකෙක් මේ
ලංකාවේ උන්ට සල්ලි වලට මොනවා වෙනවද මන්ද බන්
dan inne allah aluth mawapu ekek wageඌ බැට්ස්මන් කෙනෙක් විදිහට සාර්ථකත්වයක් පෙන්නපු අවස්ථා තියනවා. ඒත් බං නායකයෙක් හැටැයිට උගේ ගත යුත්තක් නෑ.
ow dilshan ta nam sanga mahela eka ekathu wela katha wadakk kara mathews. 2008 di vaas tath kara mahela i sangai oka. u dilshan wage kiwe nathi unata.vaas kata wahagena ain una![]()

ඌ සල්ලි වලට යට උනා වෙන්න ඕන බන්
දිල්ෂානයා කෑ ගහද්දි මැච් එකට හිකවෙයන් කියාලා
බින්දු මලයට ලෝඩ්ස් වැල 100 ගහන්න දීපු එකෙක් මේ
ලංකාවේ උන්ට සල්ලි වලට මොනවා වෙනවද මන්ද බන්
ow 1 lakunata 27 k kala chandimaluth epa kiyaddi 100 ghnna dunne . e mathews marunadadan inne allah aluth mawapu ekek wage

ඔක්කෝම මතකයි බන්. මිනිස්සු වෙනස් වෙනකොට ඒ මිනිස්සු ගැන අපි හිතන් ඉන්න සිතිවිලිත් ඒ එක්කම වෙනස් වෙන්න ඕනේ මචන්. ඒක කුහක කමක් වත් මුල අමතක කිරීමක් වත් නෙවෙයි.
මැතිව්ස් විනාශ උනේ තමන් විසින්ම මිසක් සල්ලි වලට කියලා මම හිතන්නෙ නෑ. මාන්නය තමයි තිබ්බෙ. අන්තිම අවුරුදු 2-3දි හීන මානයයි අධි මානයයි දෙකම අඩු නැතුව මැතිව්ස් ලඟ තිබ්බා.

සිරා කතාව බන් එත් ඉතින් යන එකානේ
යන්න දෙන ඒක හොදයි ඌ මොනවා හරි කරනේ හිතලා