Maths class එකකට හරියන slogan එකක්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    "සිරියහනේ අනුකලනය ගණන් හදන රෑ - යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ"

    "වර්ගජ සමීකරණ අතර සරල සමීකරණය"

    "X වල අගය සෙවීමෙන් තොරව පන්තියෙන් පිටවීම තහනම්"

    "එන්න අපි ජීවිතය තුලිත කරන සරල සමීකරණය විසදමු"

    "විශිෂ්ඨ සාමර්ථයකට පාර කියන ගුරු තරුව"

    "A හි පස්සිකෝ"

    "මැත්ස් කාරයෝ අතර ගණන් කාරයා"

    "තවත් එක් අමතර පන්තියක් නොව උපකාරක පන්තියකි"
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,861
    4,193
    113
    "සිරියහනේ අනුකලනය ගණන් හදන රෑ - යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ"

    "වර්ගජ සමීකරණ අතර සරල සමීකරණය"

    "X වල අගය සෙවීමෙන් තොරව පන්තියෙන් පිටවීම තහනම්"

    "එන්න අපි ජීවිතය තුලිත කරන සරල සමීකරණය විසදමු"

    "විශිෂ්ඨ සාමර්ථයකට පාර කියන ගුරු තරුව"

    "A හි පස්සිකෝ"

    "මැත්ස් කාරයෝ අතර ගණන් කාරයා"

    "තවත් එක් අමතර පන්තියක් නොව උපකාරක පන්තියකි"
    මරන්ඩද මිනිහො හදන්නෙ