maths kelawenna lagai wage

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙතන හැමෝම හොඳම උපදෙස් ටිකක් දීල තියනවා. මම අවශ්‍ය දෙයක් කියන්නම්.
    අංක 1 - ගේම් ප්ලෑන් එකක් ගහන්න.
    මේ සතිය වෙනකොට මොකද කරන්නෙ, ඊළඟ මාසේ වෙනකොට මොකද කරන්නෙ සහ එහෙම වෙන්න එදිනෙදා මොකද්ද කරන්න ඕනෙ කියලා.
    අංක 2 - දවසට කරන්න ඕන වැඩේ නොකර නිදාගන්න ඇඳට යන්න එපා. ලොකු වැඩ ඕන නෑ, නමුත් තමන්ගේ task එක ඉෂ්ට කරගෙන මිස පහුවදාට කල් දාන්න එපා.
    අංක 3 - ඕන නං බිත්තියෙ ලොකුවට ලියල හරි තියාගන්න A 3ක් අරගෙන මිස හැරෙන්නෙ නෑ කියලා.
    අපි වෙන වෙන මගුල් කර කර වැඩ කල් දදා ඉන්නෙ අපිට සුපිරි ප්‍රතිපලයක් ගන්න බැරි වෙයි කියන බය යටි හිතේ නිතරම ප්‍රශ්න කරන නිසා. ඒක වෙනස් කරන්න නං ටාගට් එක වෙනුවෙන් වැඩ කරන්න ඕන. අපි කරන්නෙ අවධානය වෙනස් කරගෙන වෙලාව නාස්ති කරන එක.
    වැඩ කරනවනං A3 ගන්න බැරි නෑ. මෙලෝ පහසුකම් නැතුව යාපනේ වගේ පැතිවල ළමයි පාස් වෙනකොට අපි දේවල් තිබිලත් වැඩ අනා ගන්නවා.
     
    • Like
    Reactions: NRTG and asylum

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,521
    1
    14,624
    113
    2022 da?? .Ehenam kochhcara kal thiyanawada. ninda peya 6kata adu karala weda karanna thiyenne dawasata peya 16k
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,655
    2,739
    113
    1. Elakiri, fb accounts deactivate karapan.
    2. Lap eka or Desktop eka ain karapan.
    3. Eta passe weda karapan. Oya magul wala ellila ewa karanna behe. Poddak focus karala mahasiyen aurudu 1.5 k
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,521
    1
    14,624
    113
    2022 da?? ehenam hodatama kal athi. Dawasata peya 6k nidagena peya 16k weda karanam, Plan ekakata wede goda.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,514
    22,614
    113
    අම්බකිස්ස
    පොඩ්ඩක් වැඩ කරන මීටර් එකක් දෙකක් එක්ක ශේප් එකේ සෙට් වෙලා බලන්න.වුන් වැඩ කරනවා දැක්කම පොඩි මෝටිවේශන් එකක් එනවා මමත කරන්න ඕනි කියලා.අපත සෙට් එකක් එක්ක හිටියත අර වගේ එකෙක් එක්ක හරි පොඩ්ඩක් කතා කරන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    View attachment 112696

    First time ma godadanna one kiyala niyamayak na. Mamath 1st time class cut karala A/L fail. 2nd time uni yanna lakunu thibba Science faculty.
    හම්මේ මන් වගේම එකේක් ඉතිරි ටික මන් කියන්නම්. දෙවනි පාරත් ගෙම අත ඇරියේ නෑ පොඩි පොඩි එවට යන්නේ නෑ කියලා හිතලා බැස්සා තුන්වෙනිපාරත් මෙරිට් ලිස්ට් එකෙන් ගිහිල්ලා මොරටුවේම තමා නැවතුනේ. උත්සහ කරොත් අමාරු නෑ නෙමේ ගේමක් නෑ. 🤣🤣🤣