mathudaka jalinda lyrics

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Mathu daka kasi nisa karakara bandan oya mage senehasa oba idiriye raga paaaaaaaa... mathuwannam oba nodani kisdaaa...

    Ochcharay mama danne :dull:
     

    D.N.MENDIS

    Member
    Jan 1, 2009
    1
    0
    0
    මතු දාක කාසි නිසා......(Lyrics)

    මතු දාක කාසි නිසා......
    කරකාර බන්ඳන් ඔයා......
    මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා......
    නැටු වන්නම් ඔබ නොදනී කිසිදා......//

    රූරා......
    වැටෙනා......
    මහ වැස්සක මම තෙමිලා උන්නා......
    සිතළා......
    රවටා......
    හැකි හැම දේ මම දෑතට ගත්තා......
    අපෙ හරහට උන් ඒ තරු ගලපා......
    ඔබ කැන්ඳන් මම යන්නෙමි මතුරා......

    මතු දාක කාසි නිසා......

    නොකැඩී......
    ගලනා......
    දුක් සංසාරේ පැටළී වෙළිලා......
    දිව්රා......
    කිව්වා......
    ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා......
    මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා......
    අගහිඟ කම් දැන් යන්නේ පියඹා......

    මතු දාක කාසි නිසා......//