Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Matrix 1 Hidden Knowladge..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Matrix පළමු චිත්‍රපටය ආරම්බ වන්නේ හෝටලයකි දර්ශනයකිනි. එහි නම. Heart Hotel නම් වන අතර මෙයින් සියල්ලම හදවතෙහි උපදින බව නිරුපනය වේ..චිත්‍රපටය අවසානයේ නියෝ මෙම ගොඩනැගිල්ලෙහි මුදුනේ සිටි.. සියල්ල ආරම්බයත් අවසානයත් හදවත ඇසුරු කරගෙන පවතී..

සියලුම Matrix චිත්‍රපට අරඹ වන්නේ ට්‍රිනිටි සිටින දර්ශන වලිනි. එමෙන්ම එම සාම ආරම්භක දර්ශනයකම ඇය සිටින්නේ කුමක් හෝ ගැටලුවකට මුහුණ දී හෝ ප්‍රහාරයකට මුහුණ දෙමින්ය. මෙම පහරදීම් සිදු කරන්නේ අඳුරු බලවේග නියෝජනය කරන්නන්ගෙනි.. සියලුම දේ බිහි වන්නේ ස්ත්‍රී සහ පුරුෂ බලවේග දෙකේ එකතුවෙනි. ට්‍රිනිටි මෙහිදී එම ස්ත්‍රී බලවේගය නියෝජනය කරයි.

සියලුම Matrix චිත්‍රපට පළමු වරට නියෝ පෙන්වන්නේ , නියෝ නින්දේ සිටින දර්ශන වලිනි. මෙය සාමාන්‍ය මිනිසා Matrix පද්ධතිය හෙවත් යතාර්ථය නොදන්නා බව පෙන්වීමට යොදාගෙන තිබේ..

Matrix පළමු චිත්‍රපටයේ නියෝ සිටින කාමරය "room 101" නම් වේ. 1984 වර්ෂයේ පලකරන ලද පොතක "room 101" ලෙස හැඳින්වෙන්නේ තමා තුල ඇති බිය නිසා සැඟවීමට යොදාගන්නා කාමරයි. සියලුම පුද්ගලයන් මෙසේ සැගවී සිටින බව මෙයින් පෙන්වයි.. (පොතේ නම සහ කතුවරයා මතක නැත)

නියෝ සිය මුදල් සහ කේත සඟවා තබන්නේ මෙම පොත තුලය මෙය simulacra and simulation නම් වේ. මෙය සැබෑ පොතක් වන අතර මෙහි සාමාන්‍ය පුද්ගලයා යථාර්තය වැටහ නොගැනීම ගැන ලියවුන පොතකි. සාමාන්‍ය පුද්ගලයා සමාජය සහ පාලකයන් විසින් යථාර්තය වැටහ නොගන්න තැනට පත් කොට ඇති සැටි විස්තර වේ.

[YOUTUBE]fa8jKVdRC6o[/YOUTUBE]

පළමුව නියෝ ට්‍රිනිටි පිරිම බලවේගයක් බව සිතු බව කියයි. එවිට ට්‍රිනිටි බොහෝ දෙනෙක් එසේ සිතා සිටින බව පවසයි.. ගැහැණු බලවේගය හෙවත් හදවත ආශ්රිත හැඟීම් වැදගත් බව බොහෝ දෙනා හඳුනා නොගන්න බවත් තර්කනය (Rationalism) මෙම වැරදි වැටහීම ඇති වන බවත් දැක්වේ. එමෙන්ම නියෝ සත්‍ය සෙවීමට පෙළඹී ඇත්තෙකු බව ඔහු අසන "what is the matrix" ප්‍රශ්නයෙන් කියවේ. සත්‍ය සෙවීමට නම් අවශ්‍යතාවය තිබිය යුතුය.

සියල්ල එකම දෙයක් බවත් එක අයෙකු නිසි පරිදි ක්‍රියා නොකිරීම පධ්ධතියටම බලපාන බවත් කියවේ.

[YOUTUBE]4D7cPH7DHgA[/YOUTUBE]

පාලකයන්ට ඔබ ඔවුන්ට නතු වීම අවශ්‍ය වේ, එමෙන්ම ඔබ නිශ්ශබ්ද වීමද අවශ්‍ය වේ, (නිශ්ශබ්ද නොවේ නම් නිශ්ශබ්ද කිරීමටද ඔවුනට හැකිය) පාලකයාට අමතරව, මාරයා, සාතන් මෙයින් නිරුපනය වේ. ඔබ එසේ නිශ්ශබ්ද උන විට ඔවුනගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුනට නිදහසේ හැකිය.. එමෙන්ම මෙහිදී ඇතුලුකරන එලෙක්ට්‍රොනික උපකරණය පාලකයා, සාතන් මාරයා ඔබව දිගටම වහල් භාවයේ , බිය යටතේ ජිවත් කරවීමට දරන උත්සහයයි.

Agent Smith  පැමිණෙන වහනය අංකය බලන්න.

Isaiah 54:16

Behold, I have created the smith that bloweth the coals in the fire, and that bringeth forth an instrument for his work; and I have created the waster to destroy.

morpheus

මොෆියස් යනු ග්‍රීක දෙවියෙකි. ඔහු සිහින වලට අධිපති කම දරන අතර සිහින වල අර්ථයන් වටහා දෙන්නේ ඔහු විසිනි.

[YOUTUBE]gDadfh0ZdBM[/YOUTUBE]

නියෝ මොෆියස්ට මුනගස්වන්නේ ට්‍රිනිටි විසිනි. මිනිසාට (පිරිමියාට)දෙවියන්ට හෝ දෙවමය බලයන්ට තර්කනය මත සිට කතා කල නොහැක. එයට ගැහැණු බලවේගය හෙවත් හැඟීම් අවශ්‍යය. ආදරය කරුණාව වැනි ස්ත්‍රී හැඟීම් නැති අයෙකුට දේවත්වය ඇමතිය නොහැක.

තව ගොඩක් දේවල් තියනවා වෙලාව ආවම ටික ටික දාන්නම්. බම්ප් එකකින් සහයෝගය දෙන්න..

[QUOTE="541100, post: 18889002, member: 494281"] [SIZE=4]Matrix පළමු චිත්‍රපටය ආරම්බ වන්නේ හෝටලයකි දර්ශනයකිනි. එහි නම. Heart Hotel නම් වන අතර මෙයින් සියල්ලම හදවතෙහි උපදින බව නිරුපනය වේ..චිත්‍රපටය අවසානයේ නියෝ මෙම ගොඩනැගිල්ලෙහි මුදුනේ සිටි.. සියල්ල ආරම්බයත් අවසානයත් හදවත ඇසුරු කරගෙන පවතී.. සියලුම Matrix චිත්‍රපට අරඹ වන්නේ ට්‍රිනිටි සිටින දර්ශන වලිනි. එමෙන්ම එම සාම ආරම්භක දර්ශනයකම ඇය සිටින්නේ කුමක් හෝ ගැටලුවකට මුහුණ දී හෝ ප්‍රහාරයකට මුහුණ දෙමින්ය. මෙම පහරදීම් සිදු කරන්නේ අඳුරු බලවේග නියෝජනය කරන්නන්ගෙනි.. සියලුම දේ බිහි වන්නේ ස්ත්‍රී සහ පුරුෂ බලවේග දෙකේ එකතුවෙනි. ට්‍රිනිටි මෙහිදී එම ස්ත්‍රී බලවේගය නියෝජනය කරයි. සියලුම Matrix චිත්‍රපට පළමු වරට නියෝ පෙන්වන්නේ , නියෝ නින්දේ සිටින දර්ශන වලිනි. මෙය සාමාන්‍ය මිනිසා Matrix පද්ධතිය හෙවත් යතාර්ථය නොදන්නා බව පෙන්වීමට යොදාගෙන තිබේ.. [IMG]http://musicians4freedom.com/wp-content/uploads/2014/12/Room-101-The-Matrix-500x290.jpg[/IMG] Matrix පළමු චිත්‍රපටයේ නියෝ සිටින කාමරය "room 101" නම් වේ. 1984 වර්ෂයේ පලකරන ලද පොතක "room 101" ලෙස හැඳින්වෙන්නේ තමා තුල ඇති බිය නිසා සැඟවීමට යොදාගන්නා කාමරයි. සියලුම පුද්ගලයන් මෙසේ සැගවී සිටින බව මෙයින් පෙන්වයි.. (පොතේ නම සහ කතුවරයා මතක නැත) [IMG]http://i1137.photobucket.com/albums/n510/nonhocapito/23f2cec5.jpg[/IMG] නියෝ සිය මුදල් සහ කේත සඟවා තබන්නේ මෙම පොත තුලය මෙය simulacra and simulation නම් වේ. මෙය සැබෑ පොතක් වන අතර මෙහි සාමාන්‍ය පුද්ගලයා යථාර්තය වැටහ නොගැනීම ගැන ලියවුන පොතකි. සාමාන්‍ය පුද්ගලයා සමාජය සහ පාලකයන් විසින් යථාර්තය වැටහ නොගන්න තැනට පත් කොට ඇති සැටි විස්තර වේ. [YOUTUBE]fa8jKVdRC6o[/YOUTUBE] පළමුව නියෝ ට්‍රිනිටි පිරිම බලවේගයක් බව සිතු බව කියයි. එවිට ට්‍රිනිටි බොහෝ දෙනෙක් එසේ සිතා සිටින බව පවසයි.. ගැහැණු බලවේගය හෙවත් හදවත ආශ්රිත හැඟීම් වැදගත් බව බොහෝ දෙනා හඳුනා නොගන්න බවත් තර්කනය (Rationalism) මෙම වැරදි වැටහීම ඇති වන බවත් දැක්වේ. එමෙන්ම නියෝ සත්‍ය සෙවීමට පෙළඹී ඇත්තෙකු බව ඔහු අසන "what is the matrix" ප්‍රශ්නයෙන් කියවේ. සත්‍ය සෙවීමට නම් අවශ්‍යතාවය තිබිය යුතුය. [IMG]http://www.gotknowhow.com/quotes/image/the-matrix-you-have-a-problem-with-authority-mr-anderson-you-believe-you[/IMG] සියල්ල එකම දෙයක් බවත් එක අයෙකු නිසි පරිදි ක්‍රියා නොකිරීම පධ්ධතියටම බලපාන බවත් කියවේ. [YOUTUBE]4D7cPH7DHgA[/YOUTUBE] පාලකයන්ට ඔබ ඔවුන්ට නතු වීම අවශ්‍ය වේ, එමෙන්ම ඔබ නිශ්ශබ්ද වීමද අවශ්‍ය වේ, (නිශ්ශබ්ද නොවේ නම් නිශ්ශබ්ද කිරීමටද ඔවුනට හැකිය) පාලකයාට අමතරව, මාරයා, සාතන් මෙයින් නිරුපනය වේ. ඔබ එසේ නිශ්ශබ්ද උන විට ඔවුනගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුනට නිදහසේ හැකිය.. එමෙන්ම මෙහිදී ඇතුලුකරන එලෙක්ට්‍රොනික උපකරණය පාලකයා, සාතන් මාරයා ඔබව දිගටම වහල් භාවයේ , බිය යටතේ ජිවත් කරවීමට දරන උත්සහයයි. [IMG]http://agentsmith.center/Fotos/Menu/Numberplate2.jpeg[/IMG] Agent [COLOR=Red]Smith [/COLOR] පැමිණෙන වහනය අංකය බලන්න. [/SIZE][B][SIZE=4]Isaiah 54:16[/SIZE][/B] [SIZE=4]Behold, I have created the[COLOR=Red] smith[/COLOR] that bloweth the coals in the fire, and that bringeth forth an instrument for his work; and I have created the waster to destroy. morpheus [IMG]http://maxlevelgeek.com/wp-content/uploads/2014/02/morpheus.png[/IMG] මොෆියස් යනු ග්‍රීක දෙවියෙකි. ඔහු සිහින වලට අධිපති කම දරන අතර සිහින වල අර්ථයන් වටහා දෙන්නේ ඔහු විසිනි. [YOUTUBE]gDadfh0ZdBM[/YOUTUBE] නියෝ මොෆියස්ට මුනගස්වන්නේ ට්‍රිනිටි විසිනි. මිනිසාට (පිරිමියාට)දෙවියන්ට හෝ දෙවමය බලයන්ට තර්කනය මත සිට කතා කල නොහැක. එයට ගැහැණු බලවේගය හෙවත් හැඟීම් අවශ්‍යය. ආදරය කරුණාව වැනි ස්ත්‍රී හැඟීම් නැති අයෙකුට දේවත්වය ඇමතිය නොහැක. තව ගොඩක් දේවල් තියනවා වෙලාව ආවම ටික ටික දාන්නම්. බම්ප් එකකින් සහයෝගය දෙන්න.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom