Matrix පළමු චිත්‍රපටය ආරම්බ වන්නේ හෝටලයකි දර්ශනයකිනි. එහි නම. Heart Hotel නම් වන අතර මෙයින් සියල්ලම හදවතෙහි උපදින බව නිරුපනය වේ..චිත්‍රපටය අවසානයේ නියෝ මෙම ගොඩනැගිල්ලෙහි මුදුනේ සිටි.. සියල්ල ආරම්බයත් අවසානයත් හදවත ඇසුරු කරගෙන පවතී..
සියලුම Matrix චිත්‍රපට අරඹ වන්නේ ට්‍රිනිටි සිටින දර්ශන වලිනි. එමෙන්ම එම සාම ආරම්භක දර්ශනයකම ඇය සිටින්නේ කුමක් හෝ ගැටලුවකට මුහුණ දී හෝ ප්‍රහාරයකට මුහුණ දෙමින්ය. මෙම පහරදීම් සිදු කරන්නේ අඳුරු බලවේග නියෝජනය කරන්නන්ගෙනි.. සියලුම දේ බිහි වන්නේ ස්ත්‍රී සහ පුරුෂ බලවේග දෙකේ එකතුවෙනි. ට්‍රිනිටි මෙහිදී එම ස්ත්‍රී බලවේගය නියෝජනය කරයි.
සියලුම Matrix චිත්‍රපට පළමු වරට නියෝ පෙන්වන්නේ , නියෝ නින්දේ සිටින දර්ශන වලිනි. මෙය සාමාන්‍ය මිනිසා Matrix පද්ධතිය හෙවත් යතාර්ථය නොදන්නා බව පෙන්වීමට යොදාගෙන තිබේ..
Matrix පළමු චිත්‍රපටයේ නියෝ සිටින කාමරය "room 101" නම් වේ. 1984 වර්ෂයේ පලකරන ලද පොතක "room 101" ලෙස හැඳින්වෙන්නේ තමා තුල ඇති බිය නිසා සැඟවීමට යොදාගන්නා කාමරයි. සියලුම පුද්ගලයන් මෙසේ සැගවී සිටින බව මෙයින් පෙන්වයි.. (පොතේ නම සහ කතුවරයා මතක නැත)
නියෝ සිය මුදල් සහ කේත සඟවා තබන්නේ මෙම පොත තුලය මෙය simulacra and simulation නම් වේ. මෙය සැබෑ පොතක් වන අතර මෙහි සාමාන්‍ය පුද්ගලයා යථාර්තය වැටහ නොගැනීම ගැන ලියවුන පොතකි. සාමාන්‍ය පුද්ගලයා සමාජය සහ පාලකයන් විසින් යථාර්තය වැටහ නොගන්න තැනට පත් කොට ඇති සැටි විස්තර වේ.
පළමුව නියෝ ට්‍රිනිටි පිරිම බලවේගයක් බව සිතු බව කියයි. එවිට ට්‍රිනිටි බොහෝ දෙනෙක් එසේ සිතා සිටින බව පවසයි.. ගැහැණු බලවේගය හෙවත් හදවත ආශ්‍රිත හැඟීම් වැදගත් බව බොහෝ දෙනා හඳුනා නොගන්න බවත් තර්කනය (Rationalism) මෙම වැරදි වැටහීම ඇති වන බවත් දැක්වේ. එමෙන්ම නියෝ සත්‍ය සෙවීමට පෙළඹී ඇත්තෙකු බව ඔහු අසන "what is the matrix" ප්‍රශ්නයෙන් කියවේ. සත්‍ය සෙවීමට නම් අවශ්‍යතාවය තිබිය යුතුය.
සියල්ල එකම දෙයක් බවත් එක අයෙකු නිසි පරිදි ක්‍රියා නොකිරීම පධ්ධතියටම බලපාන බවත් කියවේ.
පාලකයන්ට ඔබ ඔවුන්ට නතු වීම අවශ්‍ය වේ, එමෙන්ම ඔබ නිශ්ශබ්ද වීමද අවශ්‍ය වේ, (නිශ්ශබ්ද නොවේ නම් නිශ්ශබ්ද කිරීමටද ඔවුනට හැකිය) පාලකයාට අමතරව, මාරයා, සාතන් මෙයින් නිරුපනය වේ. ඔබ එසේ නිශ්ශබ්ද උන විට ඔවුනගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුනට නිදහසේ හැකිය.. එමෙන්ම මෙහිදී ඇතුලුකරන එලෙක්ට්‍රොනික උපකරණය පාලකයා, සාතන් මාරයා ඔබව දිගටම වහල් භාවයේ , බිය යටතේ ජිවත් කරවීමට දරන උත්සහයයි.
Agent Smith පැමිණෙන වහනය අංකය බලන්න.
Isaiah 54:16
Behold, I have created the smith that bloweth the coals in the fire, and that bringeth forth an instrument for his work; and I have created the waster to destroy.
morpheus
මොෆියස් යනු ග්‍රීක දෙවියෙකි. ඔහු සිහින වලට අධිපති කම දරන අතර සිහින වල අර්ථයන් වටහා දෙන්නේ ඔහු විසිනි.
නියෝ මොෆියස්ට මුනගස්වන්නේ ට්‍රිනිටි විසිනි. මිනිසාට (පිරිමියාට)දෙවියන්ට හෝ දෙවමය බලයන්ට තර්කනය මත සිට කතා කල නොහැක. එයට ගැහැණු බලවේගය හෙවත් හැඟීම් අවශ්‍යය. ආදරය කරුණාව වැනි ස්ත්‍රී හැඟීම් නැති අයෙකුට දේවත්වය ඇමතිය නොහැක.
තව ගොඩක් දේවල් තියනවා වෙලාව ආවම ටික ටික දාන්නම්. බම්ප් එකකින් සහයෝගය දෙන්න..

Last edited: