නියෝ විසින් නියෝජනය කරන්නේ ආත්ම ශක්තිය, ක්‍රියාව
ට්‍රින්ටි විසින් ආදරය, හැගීම් (ට්‍රිනිටි නියෝ සහ මොෆියස් අතර සම්බන්දතාවය ඇති කරන පාලමයි, හෙවත් ක්‍රියාව සහ දැනුම අතර සම්භාන්තාවයයි.)
මොෆියස් විසින් දැනුම සහ සත්‍ය.
මෙම කොටස් තුනම එකතු වීමකින් තොරව සත්‍ය වැටහීම සිදු නොවන බව Matrix මාලාව පෙන්වයි.
පහත දර්ශනයේ මොෆියස් පවසන දෙය සැබවින්ම ඔහු පවසන්නේ නියෝට නොවේ. ඔහු එය පවසන්නේ ප්‍රේක්ෂකයටය. හෙවත් ඔබටය සාවධානව සවන් දෙන්න.. සත්‍ය වැටහ ගැනීම ඕනෑම අයෙකු කරන තොරගනිමකි. නිල් පාට ප්‍රශ්නය මග හරවා යාම වන අතර රතු පාට ඉදිරියට තල්ලු කරගෙන සත්‍ය සොයා යාම ගැටීම නිරුපනය වේ.. except the truth and move forward with truth
නියෝ රතු පාට තොරගනිද්දී මොෆියස් ඔහුට දෙයක් කියයි "remember all i am offering you is the truth" හෙවත් සත්‍ය දැකීම මිහිරි අත්දැකීමක් නොවනු ඇත.
නියෝ රතු පාට කරල ගැනීමෙන් පසු ඔහුගේ සාමාන්‍ය ලෝකය දියවී යයි. ඔහු සත්‍ය යයි සිතා සිටි ලෝකය දියවී යන තර ඔහු භයංකාර ලෝකයට යයි. මෙය ලෝකයේ සියලුම දෙනා නොදැනුවත්ව උවද මෙම පද්ධතියට (සංසාරය හෝ වෙනත් ඔබ පිළිගන්න ඕනෑම සංකල්පයක්) සම්භන්ද වී ඇති බවත්, එය දකින්නේ සත්‍ය දැකීම තෝරාගන්න ය පමණක් බවත් දැක්වේ. මෙහිදී වඩාත්ම නිෂ්පාදකයන් අදහස් කර ඇත්තේ මාධ්‍ය , රජයයන් මගින් මිනිසා සත්‍ය දැකීමට යොමු නොකර ඔවුනට වැඩකට නැති වෙනත් දේවල් වලට යුමු කරවන බව ප්‍රේක්ෂකයාට පෙන්වීමටය. සත්‍ය තුල ජිවත් වීමට වඩා ෆැන්ටසියක ජිවත් වීම නිල පාට කරලත්, සත්‍ය තෝරාගැනීම රතු පාට කරලත් මගින් දැක්වේ.
this scene has one of the most terrifying fact about the truth. the people who understand will get the massage...
here is a closer look on the number plate..
ට්‍රිනිටි සහ මොෆියස් ගමන් කරන මෝටර් රථය අංකය බලන්න,,
* Bible: Daniel 2:03
"I have had a dream that troubles me and I want to know what it means."
පලවෙනි ත්‍රෙඩ් එක මෙතන...
http://www.elakiri.com/forum/showthread.php?t=1695629