Matthala Airport

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    රට දියුණු වෙන එකනම් හොදයි ..
    ඒ උනාට මේක නිකන්
    නුවරඑළියේ රටකජු හිටෙව්වා වගේ වැඩක් නේ
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    nice

    rep 5+

    මොනවා උනත් මචන් තව ගුවන්තොටුපොළක් හැදුන එක හොදයි
    බොරුවට බනිනවට වඩා ඇත්තෙන්ම එක වැදගත් මචෝ
    ඔය පලාත්වල මිනිස්සු නැත්නම් කොලබ එන්න ගියාම කොච්චර අවුලක් ද

    සිරා මචෝ අපි එක්ක බෙදාගත්තා එකට තැන්ක්ස් :D:D

    katunayaka ekata wada gathiyak thiyenawa,ela mchan.rep++

    පට්ට




    pattai
    rep3+
    Rep Back+7