Matty B. වයස අවුරුදු 12යි, අවුරුදු 7 ඉදන් තමයි Rap කරන්න පටන් අරන් තියන්නෙ.
Matty B ගේ Rap ඔක්කොම ප්‍රසිද්ධ Pop සින්දු වල kid-Friendly Versions (පොඩි අයට අහන්න පුලුවන් විදියෙ එව්වා).
මේ වගේ වයසක ඉන්න ළමයෙක් මේ වගේ Rap කරනවානම් ලොකු උනාම කොයි තරම් ප්‍රසිද්ද වෙයිද?
පොඩි උන් Rap කරන එක ගැන උබල මොකද හිතන්නේ?
yakage porakne ban mu
math ohoma karanawa bathroom eke 
+