koheda ban rata? mokada une kiyapan..
බීච් ගියපු වෙලාවක ටොප්ලස් සුද්දියක් සන්බාත් කරනවා දැකලා මූට කන්ට්රෝල් නැතිව ඒකිගෙ ඇග උඩට පැනලාමොකද උනේ බං? එහෙම ලේසියෙන් deport කරන්නෙ නෑ නේද ලොකුම කේස් එකක් නැත්තං

koheda ban rata? mokada une kiyapan..
බීච් ගියපු වෙලාවක ටොප්ලස් සුද්දියක් සන්බාත් කරනවා දැකලා මූට කන්ට්රෝල් නැතිව ඒකිගෙ ඇග උඩට පැනලාමොකද උනේ බං? එහෙම ලේසියෙන් deport කරන්නෙ නෑ නේද ලොකුම කේස් එකක් නැත්තං

ඕක මමත් හැම තැනම කියනවා ඒ වුනාට ගොඩක් අයට කෙලවුනාම තමයි තේරෙන්නෙ. ලංකාවේ උන් තරම් කුහක පන්ඩිත ජාතියක් වෙන කොහෙවත් නෑ ඒ නිසා රට ගියොත් ලංකාවේ කට්ටියගෙ පාටි සංගම් ආශ්‍රය සම්පූර්ණයෙන් නවත්තන්න නැත්නම් මේ වගේ දේවල් වලට මුහුණ දිලා කෙලෝගන්න.Mawa lankawata deport kala kollane.prashna godakata muna dunna. ehe masayak mireth hitiya.
mind eka tikak settle unama mokada une kiyala wistara ekkama kiyannam. ubalath rata yanawanam lanakwe eka kariyek ekka asrayak thiyaganna epa.
Ado waren kalutara heshanaya ge crack den ekata.set wela kata karamu meka umbe joke ekak nemeinan
Yes he wasඅර කැනඩාවේදී ගත්ත ෆොටෝ එකක් කියල ඉන්ටනෙට් එකෙන් උස්සපු ෆොටෝ එකක් දාල මේකේ උන් අන්දන්න ගිහින් @Emios වැඩේ පෙන්නලා දීල ත්‍රෙඩ් එක චක බ්ලාස් උනේ උබ නේද මචන් ??
https://elakiri.com/threads/canada-ආව.2120149/
![]()
කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
![]()