maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉක්මනට ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරවා!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    එළකිරියේ සත්‍ය දකින වුන් අතර ඔබ කැපි පෙනෙන වටිනා මිනිසෙක්
    ඔබට ඉක්මන් සුව සහෝදරයා


    තෙරුවන් සරණයි
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ගස්ලබු කොල මිරිකල දෙන්ඩ කියපන් කිබුල් මාමෙ plt ඉක්මනට වැඩි වෙනව.

    ඉක්මන් සුවය ලැබේවා

    ඔව් මචං.. nurse ලට හොරෙන් දෙන්න කියපන්.. අනිවා හොද වෙනවා..
    අපේ ගෙවල් ලග එකෙක් බොහොම අමාරැවෙන් මෙහෙම බේරාගත්ත..
    ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උට කියපන් පිස්සු කෙලින් නැතුව ඉක්මනට හොඳ වෙලා එන්න කියල. :angry:
    ඌ නැතුව කොහොමද අර රේඩියෝ එක අහන්නේ අපි :sorry:
     
    Status
    Not open for further replies.