Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maximize ur pc security Free!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිරස් ගාඩ් වල keys හොය හොය දඟලන අයටයි, වයිරස් ගාඩ් crack කරන අයටයි මේ tread එක දාන්න හිතුවේ. ඔය keys block වෙන තරමට මාරු කර කර ඉන්න එක මහා නීරස වැඩක්. ඒ වගේම වයිරස් ගාඩ් එක crack කරනවා කියන්නේ බයානක වැඩක්. crack එකේ threat එකක් තිබුනොත් වෙන දේ කියන්න ඕනේ නැහැනේ...

ඉතින් මගේ pc එක නොමිලේ වයිරස් වලින් බේරගන්න මම නම් පාවිච්චි කරන්නේ මේ ක්රමය තමයි. දැන් අවුරුදු ගානක්. තවම වයිරස් වලින් නම් කිසි හානියක් නැහැ.

මුලින්ම free වයිරස් ගාඩ් එකක් දාගන්න.

1.Avira Free Antivirus

2.AVG free

3.Bitdefender free

4.Avast free

මම නම් කියන්නේ avira තමා best.

ඊට පස්සේ මේ තියන free firewall එකක් දාගන්න.

1.Zone Alarm free

2.comodo

zone alarm #1

තවත් ආරක්ෂාව මදි වගේ නම්  මේවත් දාගන්න.

1..Malwarebytes anti malware

2.Bitdefender Anti-ransomeware

කිසි කරදයක් නැහැ. slow ත් නැහැ. keys හොයන්න ඕනෙත් නැහැ. crack කරලා අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න ඕනෙත් නැහැ.

තව මේකට එකතුවෙන්න ඕනේ දේවල් තියනවා නම් කොටගෙන පලයල්ලා...

[QUOTE="RaVa, post: 20795204, member: 556295"] [SIZE="5"]වයිරස් ගාඩ් වල keys හොය හොය දඟලන අයටයි, වයිරස් ගාඩ් crack කරන අයටයි මේ tread එක දාන්න හිතුවේ. ඔය keys block වෙන තරමට මාරු කර කර ඉන්න එක මහා නීරස වැඩක්. ඒ වගේම වයිරස් ගාඩ් එක crack කරනවා කියන්නේ බයානක වැඩක්. crack එකේ threat එකක් තිබුනොත් වෙන දේ කියන්න ඕනේ නැහැනේ... ඉතින් මගේ pc එක නොමිලේ වයිරස් වලින් බේරගන්න මම නම් පාවිච්චි කරන්නේ මේ ක්රමය තමයි. දැන් අවුරුදු ගානක්. තවම වයිරස් වලින් නම් කිසි හානියක් නැහැ. මුලින්ම free වයිරස් ගාඩ් එකක් දාගන්න. 1.[URL="https://www.avira.com/"]Avira Free Antivirus[/URL] 2.[URL="http://www.avg.com/ww-en/free-antivirus-download"]AVG free[/URL] 3.[URL="http://www.bitdefender.com/solutions/free.html"]Bitdefender free[/URL] 4.[URL="https://www.avast.com/free-antivirus-download"]Avast free[/URL] මම නම් කියන්නේ avira තමා best. ඊට පස්සේ මේ තියන free firewall එකක් දාගන්න. 1.[URL="http://www.zonealarm.com/software/free-firewall/"]Zone Alarm free[/URL] 2.[URL="https://www.comodo.com/"]comodo[/URL] zone alarm #1 තවත් ආරක්ෂාව මදි වගේ නම් :P මේවත් දාගන්න. 1.[URL="https://www.malwarebytes.com/mwb-download/"].Malwarebytes anti malware[/URL] 2.[URL="http://download.bitdefender.com/am/cw/BDAntiRansomwareSetup.exe"]Bitdefender Anti-ransomeware[/URL] කිසි කරදයක් නැහැ. slow ත් නැහැ. keys හොයන්න ඕනෙත් නැහැ. crack කරලා අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න ඕනෙත් නැහැ:rofl::rofl::rofl::rofl:. තව මේකට එකතුවෙන්න ඕනේ දේවල් තියනවා නම් කොටගෙන පලයල්ලා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom