Maximize ur pc security Free!!!!!!!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    වයිරස් ගාඩ් වල keys හොය හොය දඟලන අයටයි, වයිරස් ගාඩ් crack කරන අයටයි මේ tread එක දාන්න හිතුවේ. ඔය keys block වෙන තරමට මාරු කර කර ඉන්න එක මහා නීරස වැඩක්. ඒ වගේම වයිරස් ගාඩ් එක crack කරනවා කියන්නේ බයානක වැඩක්. crack එකේ threat එකක් තිබුනොත් වෙන දේ කියන්න ඕනේ නැහැනේ...
    ඉතින් මගේ pc එක නොමිලේ වයිරස් වලින් බේරගන්න මම නම් පාවිච්චි කරන්නේ මේ ක්‍රමය තමයි. දැන් අවුරුදු ගානක්. තවම වයිරස් වලින් නම් කිසි හානියක් නැහැ.

    මුලින්ම free වයිරස් ගාඩ් එකක් දාගන්න.

    1.Avira Free Antivirus
    2.AVG free
    3.Bitdefender free
    4.Avast free

    මම නම් කියන්නේ avira තමා best.

    ඊට පස්සේ මේ තියන free firewall එකක් දාගන්න.
    1.Zone Alarm free
    2.comodo

    zone alarm #1

    තවත් ආරක්ෂාව මදි වගේ නම් :P මේවත් දාගන්න.
    1..Malwarebytes anti malware
    2.Bitdefender Anti-ransomeware

    කිසි කරදයක් නැහැ. slow ත් නැහැ. keys හොයන්න ඕනෙත් නැහැ. crack කරලා අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න ඕනෙත් නැහැ:rofl::rofl::rofl::rofl:.

    තව මේකට එකතුවෙන්න ඕනේ දේවල් තියනවා නම් කොටගෙන පලයල්ලා...
     
    • Like
    Reactions: Vandetta

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,864
    655
    113
    මේකත් සුපිරි වයිරස්ගාඩ් එක

    54885b6eb73b7scr_1418157114-700x481.png
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    menna meeka best kiyanna hethuwa mokadda?
    anith eewata wada best eke visheshathwaya mokadda?

    mama Windows 10 walata default ena "Windows Defender" use karanne.
    eeke aula mokadda?
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    menna meeka best kiyanna hethuwa mokadda?
    anith eewata wada best eke visheshathwaya mokadda?

    mama Windows 10 walata default ena "Windows Defender" use karanne.
    eeke aula mokadda?

    Nothing wrong with defender, but highly recommended with malwarebytes.

    Because slow updates.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Nothing wrong with defender, but highly recommended with malwarebytes.

    Because slow updates.

    r u sure about this? i meant have u done this?
    will it be really necessary to use another one like malwarebytes?
    perhaps those "slow updates" could be covered a large scope! won't it be? :oo: :) :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    r u sure about this? i meant have u done this?
    will it be really necessary to use another one like malwarebytes?
    perhaps those "slow updates" could be covered a large scope! won't it be? :oo: :) :)

    Yes. Windows Defender for basic protection, Microsoft is not focus on antivirus software. They mainly focus on their other products which are gain profit

    Therefore highly recommend third party antivirus product or Windows Defender + malwarebytes.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Yes. Windows Defender for basic protection, Microsoft is not focus on antivirus software. They mainly focus on their other products which are gain profit

    Therefore highly recommend third party antivirus product or Windows Defender + malwarebytes.

    oh.. didn't know that! thanks pal :)