Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maximum amount permitted for personal imports
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ එක එක බැංකු වලින් දෙන Web Card ,Debit Card ,Credit Card වලින් ලංකාව තුල වගේම පිටරටවලටත් Payment කරන්න පුළුවන්නේ .එක්කෝ කෙලින්ම එහෙමත් නැතිනම් paypal වාගේ account එකකට ලින්ක් කරලා..මේවායෙන් පොඩි පොඩි payment අවුලක් නැතිව කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ ..හැබැයි අපි කරන payment details (ඒ කීවෙ amount එක ,කොහෙටද ගෙවුවේ කියන එක .....) අපේ local bank වලට යනවනේ..

මට තියන ගැටලු තමයි:

1.අපි මේ විදිහට කරන payment වල උපරිම අගයක් තියනවද?....5000USD වගේ අවුලක් නැතිව කරන්න පුලුවන්ද?

2. එයාලා අපි කරන payment වල වටිනාකම ගණනය කරන්නේ දවසක් තුලද?,මාසිකවද ,නැත්නම් අවුරුද්දක් තුලද? එහෙමත් නැතිනම් එකවරකට ගෙවන ammount එක මතද?

3. එක වරකට ගෙවන ammount එක අනුව නම් 5000USD වාර දෙක තුනකින් ගෙවන්න පුළුවන් නේද?

4. Bank කිහිපයකින් (sampath 1000USD + Com 2000USD + HNB 2000USD ) ඔයවාගේ ගෙවනවානම් හරිද ?

5. මේවගේ දේකට තියන විකල්ප මොනවද?...

6. අපේ රටේ ලොකු බැංකුවෙ, income tax වල , Import and export authority එකේ තියන නීති රීති මොනවගේද?

I found these details:

What is the maximum amount permitted for personal imports which are not in commercial quantity?

Import of goods for personal use (not in commercial quantities) is permitted up to the maximum limit of USD5,000/- or equivalent in any other currency.

Can I make payments for Imports?

You can make payments for imports subject to the trade policy of the Government implemented by the Controller of Import and Export.

ඔයාලා දන්න කියන දේවල් කියන්නකෝ බලන්න. බොහොම ස්තුත්යි ...

[QUOTE="kavidu2015, post: 19809912, member: 520985"] ලංකාවේ එක එක බැංකු වලින් දෙන Web Card ,Debit Card ,Credit Card වලින් ලංකාව තුල වගේම පිටරටවලටත් Payment කරන්න පුළුවන්නේ .එක්කෝ කෙලින්ම එහෙමත් නැතිනම් paypal වාගේ account එකකට ලින්ක් කරලා..මේවායෙන් පොඩි පොඩි payment අවුලක් නැතිව කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ ..හැබැයි අපි කරන payment details (ඒ කීවෙ amount එක ,කොහෙටද ගෙවුවේ කියන එක .....) අපේ local bank වලට යනවනේ.. [B] මට තියන ගැටලු තමයි:[/B] [COLOR="Blue"]1.අපි මේ විදිහට කරන payment වල උපරිම අගයක් තියනවද?....5000USD වගේ අවුලක් නැතිව කරන්න පුලුවන්ද? 2. එයාලා අපි කරන payment වල වටිනාකම ගණනය කරන්නේ දවසක් තුලද?,මාසිකවද ,නැත්නම් අවුරුද්දක් තුලද? එහෙමත් නැතිනම් එකවරකට ගෙවන ammount එක මතද? 3. එක වරකට ගෙවන ammount එක අනුව නම් 5000USD වාර දෙක තුනකින් ගෙවන්න පුළුවන් නේද? 4. Bank කිහිපයකින් (sampath 1000USD + Com 2000USD + HNB 2000USD ) ඔයවාගේ ගෙවනවානම් හරිද ? 5. මේවගේ දේකට තියන විකල්ප මොනවද?... 6. අපේ රටේ ලොකු බැංකුවෙ, income tax වල , Import and export authority එකේ තියන නීති රීති මොනවගේද?[/COLOR] [COLOR="Red"]I found these details:[/COLOR] [B]What is the maximum amount permitted for personal imports which are not in commercial quantity?[/B] Import of goods for personal use (not in commercial quantities) is permitted up to the maximum limit of USD5,000/- or equivalent in any other currency. [B]Can I make payments for Imports?[/B] You can make payments for imports subject to the trade policy of the Government implemented by the Controller of Import and Export. ඔයාලා දන්න කියන දේවල් කියන්නකෝ බලන්න. බොහොම ස්තුත්යි ... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom