ලංකාවේ එක එක බැංකු වලින් දෙන Web Card ,Debit Card ,Credit Card වලින් ලංකාව තුල වගේම පිටරටවලටත් Payment කරන්න පුළුවන්නේ .එක්කෝ කෙලින්ම එහෙමත් නැතිනම් paypal වාගේ account එකකට ලින්ක් කරලා..මේවායෙන් පොඩි පොඩි payment අවුලක් නැතිව කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ ..හැබැයි අපි කරන payment details (ඒ කීවෙ amount එක ,කොහෙටද ගෙවුවේ කියන එක .....) අපේ local bank වලට යනවනේ..
මට තියන ගැටලු තමයි:
1.අපි මේ විදිහට කරන payment වල උපරිම අගයක් තියනවද?....5000USD වගේ අවුලක් නැතිව කරන්න පුලුවන්ද?
2. එයාලා අපි කරන payment වල වටිනාකම ගණනය කරන්නේ දවසක් තුලද?,මාසිකවද ,නැත්නම් අවුරුද්දක් තුලද? එහෙමත් නැතිනම් එකවරකට ගෙවන ammount එක මතද?
3. එක වරකට ගෙවන ammount එක අනුව නම් 5000USD වාර දෙක තුනකින් ගෙවන්න පුළුවන් නේද?
4. Bank කිහිපයකින් (sampath 1000USD + Com 2000USD + HNB 2000USD ) ඔයවාගේ ගෙවනවානම් හරිද ?
5. මේවගේ දේකට තියන විකල්ප මොනවද?...
6. අපේ රටේ ලොකු බැංකුවෙ, income tax වල , Import and export authority එකේ තියන නීති රීති මොනවගේද?
I found these details:
What is the maximum amount permitted for personal imports which are not in commercial quantity?
Import of goods for personal use (not in commercial quantities) is permitted up to the maximum limit of USD5,000/- or equivalent in any other currency.
Can I make payments for Imports?
You can make payments for imports subject to the trade policy of the Government implemented by the Controller of Import and Export.
ඔයාලා දන්න කියන දේවල් කියන්නකෝ බලන්න. බොහොම ස්තුත්යි ...