Maxwell fan page

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලපන් මු සමාව අරගෙනත් මුන් එෆ්බි ෆැන් පේඡ් එකේ දාලා තියෙන පොස්ට් මට නම් මු කරපු දේ වරදක් පේන්නේ නෑ ලංකාවේ එවුන්ගේත් වරදක් නෑ ලංකාවේ එවුන්ට වලියක් සෙට් වුනාම තමයි හොදටම සෙල්ලම් කරන්නේ ඌ කරපු දෙයින් ලංකාවට තවත් මොරාල් එකක් ආව
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ugly finish just 'heat of the moment'
    Brydon Coverdale at the MCG
    January 28, 2013

    "It was just the heat of the moment," Mathews said after the match. "Things happen. You exchange a few words. They play it hard. We play it hard. So that's it. After the game you're friends."

    Bailey said he was unsure of the source of the trouble because he was not on the field at the time, but he agreed with Mathews that it was part and parcel of such a tight finish.

    "Passion mate. People care about the game and care about the way they play," Bailey said. "I know we get along very well with this side. Even just the chats there coming off, I think it's all just heat-of-the-moment stuff. But I think what you're seeing is individuals and teams that are pretty keen to win."

    After the match, Maxwell tweeted: "Absolutely shattered... I went into the Sri Lankan rooms after and they apologised for going over the top. All good." In a second tweet, he said: "Just to clarify... I apologized to Mahela and SL players as well. I have a good friendship with Mahela, and it's gonna stay that way!"

    http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/content/current/story/602549.html
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    balapalla ape 1 **** dela

    Kalpa Weerakoon Congratulations Don't mind the mad comments posted on your page by some Sri Lankans. Cheers (december 1st comment 1)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Capture.JPG

    මට රෙප් -50 දුන්න , මෝඩයා වෙත. :D

    මෝඩ හරකෝ, තොට මොලයල් නැ කියල මන් මොනව කරන්නද ? යකෝ මම කියන්නේ මෙහෙම බැන බැන FB එක Comment දාන්න එපා කියල. එහෙම කරාම අපේ රටමයි චාටර් වෙන්නේ. මෙව්ව දකින ඔස්ට්‍රලියන් උන් එහෙ ඉන්න ශ්‍රි ල්න්කන් උන්ට කොහොම සලකනව ඇතිද ? අනික මෙව්ව ගොඩක් රටවල උන් දකිනව, ඊට පස්සෙ උන් කියන්නේ , මුනුත් අර ඉන්ඩියන් උන් වගේ මෝඩ ජාතියක් කියල..

    තාමත් මොකුත් තේරුනෙ නැත්තන් ගිහින් ලිදට පැනපන් :D
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    this things happen in cricket....at the end of the day SL won the series 2-0 + 5 t20 in a row.
    in case of SL batsmen was in a same situation you aussies would spray sledging all over them
    .if you really watch closely SL players never pass a word to batsmen...Maxwell him self awoke sleeping lions.
    same situation anyone would react the same.
    so no worries kangaroos the world champs of T20 are on the way...let NO 1 in T20 go home.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    View attachment 43830

    මට රෙප් -50 දුන්න , මෝඩයා වෙත. :D

    මෝඩ හරකෝ, තොට මොලයල් නැ කියල මන් මොනව කරන්නද ? යකෝ මම කියන්නේ මෙහෙම බැන බැන FB එක Comment දාන්න එපා කියල. එහෙම කරාම අපේ රටමයි චාටර් වෙන්නේ. මෙව්ව දකින ඔස්ට්‍රලියන් උන් එහෙ ඉන්න ශ්‍රි ල්න්කන් උන්ට කොහොම සලකනව ඇතිද ? අනික මෙව්ව ගොඩක් රටවල උන් දකිනව, ඊට පස්සෙ උන් කියන්නේ , මුනුත් අර ඉන්ඩියන් උන් වගේ මෝඩ ජාතියක් කියල..

    තාමත් මොකුත් තේරුනෙ නැත්තන් ගිහින් ලිදට පැනපන් :D

    :yes::yes::yes::yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    View attachment 43830

    මට රෙප් -50 දුන්න , මෝඩයා වෙත. :D

    මෝඩ හරකෝ, තොට මොලයල් නැ කියල මන් මොනව කරන්නද ? යකෝ මම කියන්නේ මෙහෙම බැන බැන FB එක Comment දාන්න එපා කියල. එහෙම කරාම අපේ රටමයි චාටර් වෙන්නේ. මෙව්ව දකින ඔස්ට්‍රලියන් උන් එහෙ ඉන්න ශ්‍රි ල්න්කන් උන්ට කොහොම සලකනව ඇතිද ? අනික මෙව්ව ගොඩක් රටවල උන් දකිනව, ඊට පස්සෙ උන් කියන්නේ , මුනුත් අර ඉන්ඩියන් උන් වගේ මෝඩ ජාතියක් කියල..

    තාමත් මොකුත් තේරුනෙ නැත්තන් ගිහින් ලිදට පැනපන් :D

    rep -50k... :confused::confused::confused::confused::confused::confused: