Maxwell's Demon vs JVP

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    What is Maxwell's demon?

    Another thought experiment proposed by James Klerk Maxwell Regarding a contradiction in Second Law of Thermodynamics. Which explains a disorder in Entropy.

    Illustration.


    මේකෙන් කියන්නේ තාපගතික විද්‍යාවේ එන මනඃකල්පිත සංසිධියක් ගැන. ඒක හරියට අපේරටේ දේශපාලණයේ තුන්වෙනි තැන අරන් ඉන්න ජේවීපී එක වගේ. පහුගිය ආණ්ඩුව උත්ප්‍රේරකයක් ව්දියට ජේවීපී එක පාවිච්චි කරේ කොහොමද කියලා පැහැදිලි කරන්න හොඳ කල්පිතයක්.