Maxxa ප්‍රශ්න ටික [හැමෝම බලන්න]
මට මේක ලැබුනේ e-mail එකකින්.සමහර විට ඔයාල දැකලත් ඇති මේක...නමුත් දැකපු නැති කට්ටියන්ට බලාගන්න කියලා දාන්න හිතුනා...

මෙතන ප්‍රශ්න 6ක් තියෙනවා...මේ ප්‍රශ්න 6ම අහලා තියෙන්නේ Interview එකකට ගියපු කට්ටියගෙන්...Interview Board එක මේ ප්‍රශ්න ඇසීමෙන් බලා පොරොත්තු වෙලා තියෙන්නේ ඒකට සහභාගී වෙන කට්ටියගේ Out of Box Thinking ගැන.ඒ කියන්නේ මෙයාලා එක රාමුවකට කොටු වෙලාද හැම දෙයක් ගැනම හිතන්නේ කියලා බලන්න...

ඔයාලා දන්නවා ඇතිනේ සාමාන්‍යයෙන් Interview එකක ප්‍රශ්න අහන්නෙ English වලින් කියලා...මේවත් English වලින් තමා අහලා තියෙන්නේ...ගොඩක් අය English වලින් ලියලා තියෙද්දී කියවන්න උනන්දු වෙන් නෑ..ඒත් මේ ටික කොහොම හරි කියවලා බලන්න...ඔයාලට ගොඩක් වැදගත් වේවී...
මම තව ඉල්ලීමක් කරන්නත් කැමතියි....ඒ තමයි මේ ප්‍රශ්නයක් කියවලා ඒකට දුන්න පිළිතුර බලන්න කලින් තමනුත් ඒකට පිළිතුරක් කල්පනා කරන්න....ඒකෙන් බලා ගන්න පුලුවන් තමනුත් එක රාමුවකට කොටු වෙලාද ඉන්නේ කියලා....
තව දෙයක් මේ ප්‍රශ්න වලට දාලා තියෙන පිළිතුරු දුන්න අය තමා ඒ Interview එකෙන් පාස් වෙලා තියෙන්නේ....බලන්න ඒ Select වෙච්ච අය හිතන්නේ අපිට වඩා කොච්චර වෙනස් විදියටද කියලා..

හරි...මෙන්න ඒ ප්‍රශ්න 6....
Question 1:
"What will you do if I run away with your sister?"
The candidate who was selected answered " I will not get a better match for
my sister than you, sir."
Question 2:
Interviewer (to a student girl candidate) - What if one morning you woke up
& found that you were pregnant ?
I will be very excited and take a day off, to celebrate with my husband.
(Normally an unmarried girl will be shocked to hear this, but she managed it
well. Why should I think it in the wrong way, she said later when asked.)
Question 3:
Interviewer: He ordered a cup of coffee for the candidate. Coffee arrived
and was kept before the candidate, then he asked "What is before you?"
Candidate: Instantly replied "Tea" and got selected.
(You know how and why did he say "TEA" when he knows very well that coffee
was kept before him?.
Answer: The question was "What is before you U? (-alphabet). Reply was "TEA"
T (- alphabet).
Question 4:
Where Lord Rama would have celebrated his "First Diwali"?
People will start thinking of Ayodya, Mithila [Janaki's place], Lanka etc...
But the logic is, Diwali was a celebrated as a mark of Lord Krishna Killing
Narakasura. In Dusavataar, Krishnavathaar comes after Raamavathaar.
*So, Lord Rama would not have celebrated the Diwali At all*!
Question 5:
You are driving along in your car on a wild, stormy night, it's raining
heavily, when suddenly you pass by a bus stop, and you see three people
waiting for a bus:
An old lady who looks as if she is about to die.
An old friend who once saved your life.
The perfect partner you have been dreaming about.
Which one would you choose to offer a ride to, knowing very well that there
could only be one passenger in your car?
This is a moral/ethical dilemma that was once actually used as part of a job
application.
* You could pick up the old lady, because she is going to die, and thus you
should save her first; * or you could take the old friend because he once
saved your life, and this would be the perfect chance to ! pay him back. *
However, you may never be able to find your perfect mate again...
The candidate who was hired (out of 200 applicants) had no trouble coming up
with his answer. Guess what was his answer?
He simply answered:
"I would give the car keys to my Old friend and let him take the lady to the
hospital. I would stay behind and wait for the bus with the partner of my
dreams."
Sometimes, we gain more if we are able to give up our stubborn thought
limitations. Never forget to "Think Outside of the Box."
Question 6:
The interviewer asked the candidate "This is your last question of the
interview. Please tell me the exact position of the center of this table
where u have kept your files."
Candidate confidently put one of his finger at some point at the table and
said that this was the central point at the table. Interviewer asked "how
did you decide that this is the central point of this table?", then he
answers quickly that "Sir you are not supposed to ask any more question, as
it was the last question as you promised .....
And hence, he was selected as because of his quick-wittedness
මම හිතනවා ඔයලා මේකෙන් මොකක් හරි ඉගෙන ගන්න ඇති කියලා....
මගේ අනිත් Threads කීපයක්.....

- ලොව_පළමු_අකුණු_සන්නායකය_ශ්‍රී_ලංකාවෙන්
- ඔබත්_හොඳ_පෙම්වතෙක්ද?
- ****තාප විදුලී බලාගාර****
- Tin_කල_කෑම_ආරක්ෂිතද?
- Magnetic Levitation
- විදුලි_සැර_7_පාරක්_වැදුනු_මිනිසෙක්!!
- ජංගම_දුරකථන_අපචාර

Last edited: