Maya Devi (2020) | කවුද මේ මායා දේවී

Maya Devi (2020) | කවුද මේ මායා දේවී

Maya Devi (2020) | කවුද මේ මායා දේවී
-



-
Horror/crime ගණයේ චිත්‍රපටයක්… ඒක තමයි Mayadevi…මේක අධ්‍යක්ශක තමයි K.M.Chaitanya අපි කවුරුත් දන්න Chiranjeevi (Sye Raa Narasimha Reddy,Big Boss) තමයි ප්‍රධාන චරිතයට පණපොවන්නෙ..නිළිය තමයි Sharmiela..
කතාව මෙහෙමයි…
අර්ජුන් (Chiranjeevi) කියන්නෙ චිත්‍ර ශිල්පියෙක්.. ශර්මිලා (Sharmiela) කියන්නෙ මෙයාගෙ බිරිඳ.. දෙන්නම චිත්‍රපට කර්මාන්තයට අසයි.. ඒත් දෙන්නම යම් හේතුවක් නිසා වෙන් වෙලා ඉන්නෙ.. දවසක් අර්ජුන්ට එයාගෙ ගත්තු ෆොටෝ එකක් නිසා.. “මායාදේවි” ගැනයි එයාගෙ දුව ගැනයි දැන ගන්න ලැබෙනවා..කවුද මේ මායාදේවී… කවුද දුව.. මායාදේවී මැරුනද මැරුවද.. දුව කවුද? දුවට මොකද උනේ? කියලා බලා ගන්න මේක බලන්නම වෙනවා…මේකෙ ඔක්කොම චරිත එකකට එකක් සම්බන්දයි.. කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්..


( රටේ තියෙන හදිසි තත්වය නිසා වැඩිය ඇවිදින්නෙ නැතුව ගෙදරට වෙලා Film එකක් බලං ඉන්න..)
සියලු දෙනට බුදු සරණයි…


| x264 - MP3 - | 700MB |
Code:
https://usersdrive.com/f0449n85zc65.html



--------------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. 🙏 👍 ස්තුති 😘
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber

--------------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.

http://bit.ly/38auFBW
 
  • Like
Reactions: JohnnySS