ok downloading?
DVD eke file copy karanna bari ekada?
DVD eke capacity eka 350GB pennawa.
ok downloading?
DVD eke file copy karanna bari ekada?
DVD eke capacity eka 350GB pennawa.
කොපි රයිට් සීන් එකක් තමා.
බලපන්කෝ මම දුන්නු එකෙන් රිප් කරලා.
hari yan na bro..
වෙන එකක් නැද්ද?
ෆයිල් ෆෝර්මැට් එක මොකක්ද තියෙන්නේ ?
ඉස්සෙල්ලම හැමෝම ස්පොන්සර් කරලා මූට හොඳ ලැප්ටොප් එකක් අරණ දීල හිටියන් හරි වගේ.
VOB
එත් files ගොඩක් එක වගේ තියෙනවා.
Lap එක Stuck වෙනවා බං.
යකෝ i5 4 gen. 8GB

Error ban