mun -rep ewanne aluth ids hadala lol

නැවා කියන්නේ මාර නැමක් 




පව් නේද?? දුකේ බැ ,,නැවා කියන්නේ මාර නැමක්
fakes හදාගෙන කුනුහරපෙන් pm හිටන් දානවනේ මේ මල්ලි අනේ මෙහෙම හුජ්ජ කොල්ලෙක්![]()




අද මෙයා සරත් ෆොන්සෙකා හිරෙට දැම්ම කියල ලොකු සතුටකින්ලු ඉන්නේ . මෙයා කියනවා එයා දෙශාද්රොහියෙක්ලු
මෙන්න එ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1246412
හැබැයි එහෙම කියන මෙයා ගිය අවුරුද්දේ ත්රෙඩ් එකක් දාල තියෙනව අපේ ආනන්ද සමරකෝන් ශුරීන් ලියපු අපේ රටේ ජාතික ගීය මෙයාට බොරින්ලු ( කම්මැලිලු) ඒක අහනකොට ..
මෙන්න එ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1036766
එහෙම තමන් ඉපදුන රටේ ජාතික ගීයට අපහාස කරන පුද්ගලයෙක්ට පුලුවන්ද තව මිනිහෙක් විවෙචනය කරන්න , ෆොන්සෙකාගේ දේශපාලනය පැත්තකින් තියමු .
බලන්න මේයා දිහා මටනම් පේන්නේ ඔය තමන් ඉපදුන රට ලොකු අවනම්බුවක් කරල තියෙන්නේ , ලැජ්ජ වෙන්න ඔනේ , ඔයා කොමද අද දේශපාලනය ගැන කතා කරන්නේ තමන්ගේ ජාතික ගීයටවත් ආචාර නොකර
ලැජ්ජය වියන් බන් , මට පෙන්නේ උබ තමා නියම දේශාද්රොහිය මේ එලකිරි එකේම ඉන්න
මගේ ජිවෙතෙට ඔහොම එකෙක් දැක්කමයි
මන් හිතනවා මෙතන ඉන්න හැමොම මොන දේශපාලන මතවාද තිබුනත් තමන්ගේ රටේ ජාතික ගීයට ගරු කරන පුද්ගලයො කියලා ..
මොහු ගැන මොන කතාද තව ??