eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :lol::lol::lol::lol::lol: mun -rep ewanne aluth ids hadala lol

    පව් නේද?? දුකේ බැ ,,:lol::lol: නැවා කියන්නේ මාර නැමක් :lol::lol:

    fakes හදාගෙන කුනුහරපෙන් pm හිටන් දානවනේ මේ මල්ලි අනේ මෙහෙම හුජ්ජ කොල්ලෙක් :lol::lol::lol:
     

    aruna47

    Well-known member

  • පව් නේද?? දුකේ බැ ,,:lol::lol: නැවා කියන්නේ මාර නැමක් :lol::lol:

    fakes හදාගෙන කුනුහරපෙන් pm හිටන් දානවනේ මේ මල්ලි අනේ මෙහෙම හුජ්ජ කොල්ලෙක් :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    28r31at.jpg
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    කෝ මේ මහින්දගෙ හුජ්ජ කොල්ලා...ඕකාගෙ ප# විතරයි, රජ ගෙදරට දීලා ආව, මෙතනත් පු% දෙන්න
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අද මෙයා සරත් ෆොන්සෙකා හිරෙට දැම්ම කියල ලොකු සතුටකින්ලු ඉන්නේ . මෙයා කියනවා එයා දෙශාද්‍රොහියෙක්ලු
    මෙන්න එ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1246412
    හැබැයි එහෙම කියන මෙයා ගිය අවුරුද්දේ ත්‍රෙඩ් එකක් දාල තියෙනව අපේ ආනන්ද සමරකෝන් ශුරීන් ලියපු අපේ රටේ ජාතික ගීය මෙයාට බොරින්ලු ( කම්මැලිලු) ඒක අහනකොට ..:D



    මෙන්න එ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1036766


    එහෙම තමන් ඉපදුන රටේ ජාතික ගීයට අපහාස කරන පුද්ගලයෙක්ට පුලුවන්ද තව මිනිහෙක් විවෙචනය කරන්න , ෆොන්සෙකාගේ දේශපාලනය පැත්තකින් තියමු .
    බලන්න මේයා දිහා මටනම් පේන්නේ ඔය තමන් ඉපදුන රට ලොකු අවනම්බුවක් කරල තියෙන්නේ , ලැජ්ජ වෙන්න ඔනේ , ඔයා කොමද අද දේශපාලනය ගැන කතා කරන්නේ තමන්ගේ ජාතික ගීයටවත් ආචාර නොකර :D

    ලැජ්ජය වියන් බන් , මට පෙන්නේ උබ තමා නියම දේශාද්‍රොහිය මේ එලකිරි එකේම ඉන්න :rofl:

    මගේ ජිවෙතෙට ඔහොම එකෙක් දැක්කමයි :D

    මන් හිතනවා මෙතන ඉන්න හැමොම මොන දේශපාලන මතවාද තිබුනත් තමන්ගේ රටේ ජාතික ගීයට ගරු කරන පුද්ගලයො කියලා .. ;)

    මොහු ගැන මොන කතාද තව ??


    mooo kotiyek da ban..??