Mazda කාර් අපිට එපා.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Awul walata wada Toyota badge eka nathi nisa bro ohoma wenne ;)
    Mazda, Mitsubishi, Honda thunema wahana sapekshawa market adu okai
    Habai itin kollek ta aduwata oya brand thunen wahanayak ganna chance ekak tiyanawa eken
    මේක තමයි හරි...
    මැස්ඩ ෆැමිලියා සීරීස් එක එහෙම ගත්තම, හොඳ ඩියුරබල් සැප වාහන.

    Mazda RX8 wage nam adu onna leda nisa :D
    ලෙඩ නිසාද රොටරි එන්ජිම එක්ක වාත නිසාද...?


    මම මේකෙම නූලක එකෙක් කියල තියෙනව දැක්ක (කටු ත්‍රෙඩ් එක වෙන්න ඕනෙ)
    එන්ජින් ඔයිල් අඩු වෙනව කියල Rx 8 එකක එන්ජිමක් බාල තියෙනව දැක්ක කියල....
    මාර ගස් යට, ප්ලග් සොකට් එකයි. ජැක් එකයි, ශිෆ්ටරෙයි තියාගෙන වැඩ කරන විට ප්‍රෝ මැක්ස් ටයිප් එකේ බාස් කෙනෙක්....
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මෙහේ කිව්වේ කිහෝ ද බන් උඹ ලෝකේෂන් දාලා නැහැනේ :D
    Sorry මචන් USA.
    මෙහේ ටොයොටා වලට වැඩිය මැස්ඩා කාර් තියෙන්නේ.කැබ්‍ එහෙම නම්‍ තියනවා ටොයොටා Tundra, Tacoma එහෙම ගොඩාක්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ඇයි මචංලා ලංකාවේ mazda වාහන එච්චර ගන්නෙ නැත්තෙ මොනව හරි අවුල් තියෙනවද?පට්ට ලස්සන වාහනනේ උන් හදන්නෙ.
    Other countries Mazda is very popular
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මෙහෙ එහෙම Mazda ඕන තරම්‍ තියනවා. ලංකාවේ‍ නම්‍ පාට්‍ස් ගනන් එකත් බලපානවා ඇති. මට ලංකාවෙ ඉද්දිත් තිබ්‍බෙ මැස්ඩා ඇක්සෙලා එකක්
    2021 sl neda idiye mcho.lagadida giye. elama

    @aruna1 මෙහි එව බලව මැස්ඩෙක් විදියට උපදෙස් ටික දෙනු මැනව
    ------ Post added on Aug 5, 2022 at 6:20 AM
     
    • Like
    Reactions: navinnuwan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    Oil Leaks

    Not better than Toyota

    Best engines
    Honda>Toyota>Mazda

    Honda has a bad reputation in CVT
    Nissan too
    Mazda oil leaks

    so Toyota gets the advantage
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Ekapara enne na engine eke lifetime eka adu wei. Kalu duma ewi. Ewage bad reputation ekak hedunama eka fix unath kaalayak yanakan market eka ganna amarui

    nope, I don't think so bro

    kaalayak giyama ona wahanayak leda enawa. Mazda kiyala wisheshayak na
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    Lankawe unge mentality wenas karanne nathuwa hitapan thread dala. Mazda walatath market hadunama aduwata hoda car ekak use karanna wenne na anthimata.

    Hodai kiyala dannawanam, pleasure ekak thiyanawanam sadda nathuwa padapan. 😉

    Mazda, Peugeot dekatama adaalai meka