මචන්ලා මගේ Mazda Demio (Mazda 2) 1.3 Auto gear එකක් තියනව.
ඒකෙ තියනවා "Hold" කියල option එකක්. එකෙන් අපිට ඕන RPM range එකේ engine එක තියාගන්න පුළුවන්. (වැඩිපුර accelerate කලාට RPM වැඩි වෙන්නෙ නැහැ)
මට දැනගන්න ඕන එක හැමවෙලාවෙම use කරන එකේ මොකක්හරි ප්‍රශ්නයක් තියනවද කියල?
ඒකෙන් petrol efficiency එක වැඩි කරගන්න පුලුවන්ද? (මම overtake කරද්දී විතරක් hold එක අයින් කරනව)