මගේ ගාව නම් 2012 මොඩල් එක නැ අපේ අයියා කෙනෙක් ගාව තියනවා කිසි අවුලක් නැ ගද්දි ඔය කාර් එකක් ගද්දි බලන ඒවා බලලා ගනින් මචන්